Search Options
More Search Options
We found 0 results. View results

4 Bedroom house for sale in Imaduwa for Rs. 17 million (negotiable)

Ahangama Imaduwa Road
Rs. 17,000,000  ($ 57,000) /Negotiable
Favorite
Your search results
  • 4 Bedrooms
  • 2 Bathrooms
  • 1600 sq.ft.
  • 4 Car parking spaces
  • Age of Building 20+ years
Property Type: House
Price: Rs. 17,000,000  ($ 57,000) Negotiable
Area of land: 50 perches
Bedrooms: 4
Bathrooms/WCs: 2
Furnishing Status: Unfurnished
No. of floors: 1
Availability: Available Now

Description

ගාල්ල ඉමදුව අහංගම ප්‍රධාන පාරෙන් අගනා නිවසක් සමග වටිනා ඉඩමක්…
ගාල්ල ඉමදුව කෝදාගොඩ පිහිටි මනස්කාන්ත පරිසරයකින් යුත් පර්චස් 50ක නිවස සහිත ඉඩමක් ඉක්මණින් විකිණීමට…

ඉඩමේ තොරතුරු
——-

❊ පර්චස් 50
❊ ඉමදූව – අහංගම ප්‍රධාන බස් පාරට මීටර් 20යි.
❊ ඉමදූව නගරය ට මිනිත්තු 5 යි (කි. මී. 2.3)
❊ ඉමදූව දිසා රෝහලට මිනිත්තු 6 යි
❊ දික්කුඹුර නගරය ට කි.මී. 2.4 යි.
❊ විදුලිය සහ පිරිසිදු ළිං ජලය.
❊ පොල්, කෙසෙල් සහ අනෙකුත් බෝග වර්ග සහිත සරුසාර පොළොව.
❊ නිස්කලංක පරිසරය.
❊ නවීන පිවිසුම් මාර්ගය.
❊ ඇනෙක්සියක් සහිත විසල් නිවස.

නිවසේ තොරතුරු
——-

❊ Villa හෝ කොටසක් බදු දීම සඳහා ද යෝග්‍ය ආකාරයට නවීකරණය කොට ඇත.
❊ සම්පූර්ණ රට උළු වහලය.
❊ කළුගල් සහ ගඩොල් බිත්තිය.
❊ ඉතා සුවපහසු සහ වාතාශ්‍රය නිවස තුලට පැමිණෙන ලෙස ඉදිකොට ඇත.
❊ සියළුම ජල අවශ්‍යතා ස්වභාවික ළිඳෙන් සපුරා ගත හැක.

ප්‍රධාන නිවස:

• නිදන කාමර 03
• නාන කාමර 01
• මුළුතැන්ගෙය
• සාලය සහ ඉදිරිපස වැරෙන්ඩාව
• උඩුමහලේ පිහිටි බුදු මැදුර

ඇනෙක්සිය:

• නිදන කාමර 01
• නාන කාමර 01
• මුළුතැන්ගෙය
• සාලය

details Of The Land

❊ 50 Perches In Size.

❊ 20 Meters To Imaduwa – Ahangama Main Bus Road.

❊ 5 Minutes To Imaduwa Town. (2.3km)

❊ 6 Minutes To Imaduwa District Hospital

❊ 2.4km To Dikkumbura Town.

❊ Electricity & Clean Well Water.

❊ A Fertile Land With Coconut, Banana And Other Crops.

❊ Very Calm Environment.

❊ Newly Built Modern Entrance Road.

❊ Clean Deeds.

❊ A Spectacular, Large House With An Annex.

details Of The House

❊ Renovated With 2 Separate Entrances.

❊ Suitable For A Villa.

❊ Fully Clay Tiled Roof.

❊ Bricks & Stone Finished Walls.

❊ Very Comfortable To Live With Open Air Coming Through Large Windows.

❊ The Natural-water Well Can Provide For All Water Needs.

main House:

• 03 Bedrooms

• 01 Bathroom

• Kitchen With Pantry Wall

• Living Room And Front Facing Verandah

• Upper Floor Room – Suitable For A Shrine Room

annex:

• 01 Bedroom

• 01 Bathroom

• Kitchen With Pantry Wall

• Living Room

• Separate Entrance

Posted/edited: 2 days ago

  • Change Currency

COLONIAL ARCHITECTURE
LAWN GARDEN
GATED COMMUNITY
OVERHEAD WATER STORAGE
Advertiser details

Sachitha Abeyagunawardana

+94 776 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings