-
- 4 Bedrooms
-
- 2 Bathrooms
-
- 2500 sq.ft.
-
- 5 Car parking spaces
Description
The price is negotiable for this valuable property available for sale at Karandeniya, Maha Edanda area, located on the road adjacent to Karandeniya Primary School Boundary Wall, A two-story house with a portico, living room, dining rooms, modern pantry, wooden handrail staircase, four bedrooms and other amenities for a comfortable living, with clear deeds. Bedrooms are air-conditioned. It is located at 5Km from Southern Expressway towards Ambalangoda and 8Km from Ambalangoda town towards Elpitiya. Feel free to call anytime!
මිල සාකච්චා කරගත හැක. කරන්දෙණිය, මහඒදණ්ඩ, ප්‍රාථමික විද්‍යාලයට යාබද පාරේ පිහිටා ඇති, පෝටිකෝව, සාලය, කෑම කාමර දෙක, නවීන පෑන්ට්‍රිය, ලී අතවැට සහිත පඩිපෙල, සමග නිදන කාමර හතරකින් යුතු, දෙමහල් නිවස විකිනීමට ඇත, පිරිසිදු ඔප්පු, නිදන කාමර වායුසමනය කර ඇක, දකුණු අධිවේගී මාර්ගයේ සිට කිලෝමීටර් 5 ක දුරින්, අම්බලන්ගොඩ නගරයට කිලෝමීටර් 8 ක දුරින් පිහිටා ඇත, සියළු විමසීමි සදහා අමතන්න.
Posted/edited: 71 days ago











