-
- 4 Bedrooms
-
- 4 Bathrooms
-
- 3800 sq.ft.
Description
මෙවන් මිලකට මේ වගේ+ නිවසක් ඉතාමත් ලබාදයී
ඔබට ආයෝජනක් සදහා හෝ පදිංචියටද ඉතාමත් සුදුසුයි
ඉතාමත් සුන්දර වටපිටාවක් ඇතිව සවි ශක්තිමත්ව
සාදා ඇති
අත.
රාගම විදුලි සෝපානයක් සහිත එකම තෙමහල් නිවාසය වහාම විකිනීමට.
මෙම තෙමහල් නිවස ඒජන්සියකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. පර්චස් 6.
පළමු මහල
නිදන කාමර 01
මුලුතැන්ගෙය
බාත්රුම් 01
විසිත්ත කාමර 01
කැම කාමරය
ගරාජය රෝලර් ගේට්ටුව සහ විකට් ගේට්ටුව දමා ඇත.
දෙවන මහල,
නිදන කාමර 03
බාත්රුම් 02
සදලු තල 03
විසිත්ත කාමර 01
තුන්වන මහල
බාත්රුම් 01
බාර් ප්‍රදේශය
මහල් තුනටම යා හැකි විදුලි සෝපානයකින් යුක්තයි. තරප්පු තෙක්ක දැවයෙන්ද
දොර ජැනලද තෙක්ක දැව වලින් දමා ඇත. මුළු නිවසම ග්‍රිල් ගසා ඇත. මුළු නිවසම සම්පුර්ණ වායු සමනය කොට ඇත. ෆිනිෂින් වහල, මුළු නිවසම ටයිල් කර ඇත, Cctv කැමරා 19 සවි කොට ඇත. පුර්ණ රක්ෂණය කර ඇත. විදුලි බුබුළු Led 250 වැඩියෙන් සවි කොට ඇත.
මෙම
නිවස වටිනාකම ලක්ෂ 600 වේ
නමුත් දැන් විකුනණ මිල ලක්ෂ 490 කී
රාගම නගරයට 2 Km. තෙවත්ත පල්ලියට මීටර් 500. 327/1 රාගම – කඩවත බස් මාර්ගයට මීටර් 40.
සියලුම බැංකු පද්ධති
ඉන්ධන පිරවුම්හල් පාසල්
සුපිරි වෙළෙඳසල්
හෝටල්, උතුරු කොළබ ශික්‍ෂණ රෝහල සහ පෞද්ගලික රෝහල් කිහිපයක්ම කිලෝමීටර් 2 පමණ ළගා විය හැක.
කඩවත අදිවේගී පිවිසුමට කිලෝමීටර් 5 කි. කෙරවලපිටිය අදිවෙගී පිවිසුමට කිලෝමීටර් 6කි.
මිල ගනන් නිවස බැලීමෙන් තව දුරටත් කතා කර ගත හැක
වැඩි විස්තර සදහා- Call / Whatsapp –
3 Storey House For Sale – Ragama
6 Perches
first+floor,
bedroom 01
kitchen
bathroom 01
living+room 01
dining Room
store Room.
garage With Roller Gate And Wicket Gate.
second+floor,
03 Bedrooms
03 Balconies
living Room 01
o2 Bathroom
3rd Floor
one Bathroom
bar Area
lift Access For All Three Floors, Taircase, All Door Frames And Window Frames, Doors Windows Teak Wood.
fully Tile, Finishing Roof, Three Phase Electricity, Entire House Fully Grilled. 19 Cctv Camaras, 250 ++ Lights, Fully Air-conditioning. Fully Insured.
selling Price 490 Lacks
after Inspection You Can Negotiate.
value+price 600 Lacks
Posted/edited: Today



