Search Options
More Search Options
We found 0 results. View results

46 Perches Bare Land for Sale at Enderamulla, Wattala.

Wattala, Gampaha
Rs. 1,200,000 /Per Perch
Favorite
Your search results
  • 46 perches
Property Type: Bare Land
Price: Rs. 1,200,000 Per Perch
Area of land: 46 perches
Availability: Available Now

Description

46 Perches bare Land for Sale at Sampath Gunasekara mawatha, Dalupitiya, Wattala. 15 ft wide road access available to the land. 300 meters to Dalupitiya road, 500 meters to Enderamulla junction and 4 Km to Wattala town. Highly Residential area with calm and peaceful environment. The ideal place to build a nice house for comfortable living or Residential Apartments or commercial purposes.

වත්තල, දළුපිටිය, සම්පත් ගුණසේකර මාවතේ පර්චස් 46ක හිස් ඉඩමක් විකිණීමට ඇත. ඉඩමට අඩි 15ක් පළල මාර්ගයක් ඇත. දළුපිටිය පාරට මීටර් 300 යි, එඬේරමුල්ල හන්දියට මීටර් 500 යි, වත්තල නගරයට කිලෝමීටර 4යි. සන්සුන් හා සාමකාමී පරිසරයක් සහිත ඉහළ නේවාසික ප්‍රදේශයකි. සුවපහසු නිවසක් තැනීමට හෝ මහල් නිවාස කීපයක් සෑදීමට මෙන්ම වාණිජ අරමුණු සඳහා වඩාත් සුදුසු ස්ථානයකි.

– Clear Sinnakkara Deeds.
නිරවුල් සින්නක්කාර ඔප්පු

– Close to Lyceum International school, Government Schools, Leading Banks, Commercial establishments, Supermarkets, Hospitals, Government offices etc.
– ලයිසියම් ජාත්‍යන්තර පාසල, රජයේ පාසල්, ප්‍රමුඛ බැංකු, වාණිජ ආයතන, සුපිරි වෙළඳසැල්, රෝහල්, රජයේ කාර්යාල ආදියට ආසන්නව පිහිටා ඇත.

– 5 Minutes drive to Katunayake Expressway / Southern Expressway ( Via Keralwalapitiya interchange).
– කටුනායක අධිවේගී මාර්ගය / දක්ෂිණ අධිවේගී මාර්ගය (කෙරල්වලපිටිය අන්තර් හුවමාරුව හරහා) වෙත මිනිත්තු 5ක ධාවනයකි.

– Close proximity to Leading clothing stores includes Odel, Hameedia, Fashion Bug, Kandy, Cool Planet, No Limit and Leading restaurants such as Burger King, Pizza Hut, KFC, Dinemore etc.
– ඔඩෙල්, හමීඩියා, ෆැෂන් බග්, කැන්ඩි, කූල් ප්ලැනට්, නෝ ලිමිට් සහ තවත් බොහෝ ප්‍රමුඛ පෙළේ ඇඳුම් වෙළඳසැල් හා බර්ගර් කින්ග්, පීසා හට්, ඩයින් මෝර්, කේ.ෆ්.සී අවන්හල් ආසන්නව පිහිටා ඇත.

Rare opportunity, don't miss out !!

Posted/edited: Today

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings