-
- 5 acres
Description
ඵලදාව දරණ අක්කර 05 ක Tjc අඹ වගාවක් සහිත ඉඩමක් විකිණීමට
අනුරාධපුර නගරයේ සිට 17km දුරින් අනුරාධපුර තන්තිරිමලේ ප්‍රධාන බස් මාර්ගයට යාබදව ඉඩම පිහිටා ඇත
#සම්පූර්නම ඉඩමම ආවරණය වන පරිදි අලිවැට,ජලනල පද්ධතිය ,ආරක්ශිත ගේට්ටු,ස්ථිර වැට පද්ධතිය හා විදුලිය ඇත..
දැනට ඵලදාව දරණ Tjc අඹ ගස් 500 ක් ඇති අතර වෙනත් වගාවකට හෝ ඉදිකිරීම් සදහා සුදුසු අක්කර එකක භූමියක් ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතිරිව ඇත .
එක් කාමරයක් හා ඊට යාබදව ඉදිකළ වැසිකිළි පද්ධතියක් අලුතින් නිමකොට ඇති අතර ඉතා දැකුම්කළුව හා ආරක්ශිතව නිර්මාණය කරන ලද උඩ පැලක් ද ඇත.
: වසරපුරා ඒකාකාරී ලෙස ජල සම්පාදනය ලබා දිය හැකි විශාල වගා ළිඳක් ඇති අතර ඉඩෝරයටද ජලය සිඳී නොයනු ඇත..
එල්ලාවල ආයතනයෙන් ලබාගත් දෙවන පරම්පරාවට අයත් වසර 06ක වගාවක් වන අතර එල්ලවල ආයතනයේ උපදෙස් හා පසුවිපරම යටතේ පවතින අඹ වගාවකි… (200m දුරකින් එල්ලවල ආයතනයේ මිලදී ගැනුම් හා සේවා සපයන මධ්‍යස්ථානයක් පිහිටා ඇත)
Posted/edited: Yesterday