-
- 5 Bedrooms
-
- 4300 sq.ft.
Description
💢💢💢අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වෙල්යායකින් වට වූ විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි සුඛෝපභෝගී සංචාරක නිකේතනය ඉක්මනින් විකිණීමට💢💢💢
🏘🏠👉පර්චස් 32.6 යි.
👉අමතර පර්චස් 10ක් වාහන අංගනයක් සඳහා
👉අනුරාධපුර නගරයට 35km
👉හබරණ නගරයට 22km
👉 රිටිගල රක්ෂිතයට 8 Km
👉හුරුවැව ජලාශයට 5 Km
👉දිවුල්වැව රක්ෂිතයට 5 Km
👉ත්‍රිකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගය අසල
👉කාමර කීපයක් සඳහා ඇඳන් සහිත සියලුම ගෘහ භාණ්ඩ
👉මුළුතැන් ගෙවල් ඇතුළත 02
👉පිටත මුළුතැන්ගෙය හා ගබඩාව
👉ජල පිරිපහදු යන්ත්‍ර සවිකර ඇත.
👉සියළුම කාමර සඳහා පිරිපහදු කරන ලද ජලය
👉cctv කැමරා පද්ධතිය
👉 අකුණු සන්නායක
👉 වට තාප්පය සහිත විශාල ගේට්ටුවක් යොදා ඇත
👉කැට ඇල්ලූ ගෙමිදුල සහ අලංකාර වත්ත
👉ඵලදාව සහිත පොල් පැළ හා තවත් පලතුරු පැළ සහිතයි
👉සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට හැකිය
👉විදෙස් මත්පැන් බලපත්‍රය ලබා ගැනීමට හැකියි.(ආගමික සිද්ධස්ථාන හා පාසල් සීමාවේ නොමැත)
♦️රජයේ තක්සේරු වටිනාකම මිලියන 100 කි.
♦️අපේක්ෂිත විකුණුම් මිල මිලියන 68.5(මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
♦️ක්ෂණික බැංකු ණය පහසුකමක් ලබා ගත හැක
Posted/edited: Today


