Search Options
More Search Options
We found 0 results. View results

6 perches bare land for sale in Athurugiriya for Rs. 1.10 Million (Per Perch)

Athurugiriya
Rs. 1,100,000 /Per Perch
Favorite
Your search results
  • 6 perches
Property Type: Bare Land
Price: Rs. 1,100,000 Per Perch
Area of land: 6 perches
Availability: Available Now
Shape of land: Square

Description

PROMISE SERENO ATHURUGIRIYA:- For those with a vision for a comfortable future and a smart investment, this is your golden opportunity. Presenting 7 premium plots of land in one of the most sought-after locations of Athurugiriya – available now with all the conveniences of modern living.

🔹 Prime Location:

Just off the main bus route in Kaduwela-Athurugiriya (698).
Close to Ransiri Uyana Prabu Housing Complex and Galwarusawa Road.
Only 3KM from Athurugiriya Clock Tower Junction.
2KM from Korathota Rajamaha Viharaya.
6KM from Kaduwela City Media.
3.5KM from the Athurugiriya Expressway Entrance.
2KM from Millennium City Junction.
7 plots available (each 6-7 perches).
Situated in a peaceful, high-residential area with all utilities and amenities nearby.
✅ Features:

Fully approved.
Regular drainage systems for easy maintenance.
Wide, asphalted, interlocked roads.
Fast-track registration – deed transferred to your name within 7 days.
📞 Don’t miss out! Reserve your plot today by calling and secure your future in one of the best areas of Athurugiriya.

——

🎯සතුට පිරුන පුංචි කැදැල්ල තනාගන්න සහ නොනවතින ආයෝජනයකට හොඳම තේරීමක් කරන්නට දන්නා ඔබට සුහද සිතින් තිලිණ කරන වසරේ වටිනාම බිම් කොටස් කිහිපය අද සිට වාසනාවන්ත ඔබට.

🔷අතුරුගිරිය හොඳම තැනින් ඔබ හොයපු හොඳම බිම් කොටස්.

🔶ඉතා ඉහල නේවාසික පරිසරයකින් හෙබි සියලු පහසුකම් අතේ දුරට පෙනෙන පර්චස් 6/7 බිම් කොටස් 7කින් සමන්විත වේ.

🔹කඩුවෙල අතුරුගිරිය 698 ප්‍රධාන බස් පාරට පේන මානයෙන්

🔸රන්සිරි උයන ප්‍රභූ නිවාස සංකීර්ණයෙන්

🔹සුප්‍රසිද්ධ ගල්වරුසාව පාරෙන්ම

🔸අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියටම 3KM

🔹කොරතොට රජමහා විහාරයට 2KM

🔸කඩුවෙල නගර මාධ්‍යට 6KM

🔹අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5KM

🔸Millennium City හන්දියට 2KM

✅සියලු අනුමැතීන් සහිතයි

✅විධිමත් කාණු පද්ධති

✅Interlock හා තාර යෙදූ පුළුල් මාර්ග

✅දින 7ක් තුල ඔප්පුව ඔබේ නමටම

📞වාසනාවන්ත බිම් කොටස් 7 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අමතන්න

Posted/edited: Yesterday

  • Change Currency

Advertiser details

Promise land

+94 712 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings