Search Options
More Search Options
We found 0 results. View results

62 Perches Bare Land for Sale in Kiribathgoda.

Mahara, Kiribathgoda
Please contact advertiser for price
Favorite
Your search results
  • 62 perches
Property Type: Bare Land
Price: Please contact advertiser for price
Area of land: 62 perches
Availability: Available Now
Shape of land: Square

Description

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පර්චස් 62ක වටිනා හිස් ඉඩමක් විකිණීමට ඇත. අනගි නේවාසික ප්‍රදේශය ක පිහිටි ඉඩම. නුවර පාරට මීටර 100ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගය වෙත මිනිත්තු 5ක් තුළ ලගා විය හැකි දුරින්ද පිහිටා ඇත. සුවපහසු ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත හොඳ නේවාසික ප්‍රදේශයකි.

electricity, Well Water As Well As Government Water Line Facilities Also Available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

easy Access To Colombo Or Any Other Destination By Bus Or Private Vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

15 Feet Wide Good Motorable Road Up To The Land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

just 5 Minutes To Kiribathgoda Town And Easy Access
කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.

very Convenient Location With All Necessary Urban Facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

easy Access To Government/ International Schools, Banks, Financial Institutions, Supermarkets, And Restaurants Etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Posted/edited: 100 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings