Search Options
More Search Options
We found 0 results. View results

7.4 Perches of Land for Sale in Wijerama Road, Gampaha.

Kadawatha, Gampaha
Rs. 1,200,000 /Per Perch
Favorite
Your search results
  • 7.4 perches
Property Type: Bare Land
Price: Rs. 1,200,000 Per Perch
Area of land: 7.4 perches
Availability: Available Now

Description

7.4 Perches of Valuable Land for Sale in Wijerama Road, Gampaha. 2nd block from Wijayarama Road and 150 m to Queen Mary’s Road, 250 m to Gampaha Hospital Junction & less than 750 m to Railway Station. Good solid land covered by 3 sides by walls and there is no issue of flooding. Walking distance to Bandaranayake, Rathnawali College, Yasodhara & Holy Cross College Gampaha. This is one of the best area in the close proximity to Gampaha Town.

ගම්පහ විජේරාම පාරේ පර්චස් 7.4 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. විජයාරාම පාරේ සිට මේරි බිසෝ පාරට මීටර් 150 ක් ඉඩමට ඇති අතර, ගම්පහ රෝහල් හන්දියට මීටර් 250 ක් සහ දුම්රිය ස්ථානයට මීටර් 750 ක් දුරින් ඉඩම පිහිටා ඇත. මෙම අධික වර්ෂාපතනයක් ඇති විට පවා ඉඩමට ගංවතුරෙන් කිසිදු ගැටළවක් නැති තුන් පැත් පැත්තනින් තාප්නේ වටවූ හොඳ පිහිටි ඉඩමක් හා අනෙකුත් කිසිදු ගැටලුවක් නොමැත. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවාලි විද්‍යාලය, යශෝධරා සහ හෝලි ක්‍රොස් විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුර. මෙය ගම්පහ නගරයට ආසන්නයේ ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි. විජේරාම පාර අඩි 15 ක් පුළුල් අතර ඉඩමට ඇති කොන්ක්‍රීට් පාර අඩි 10 ක් පුළුල් ය.

Leading Government & International Schools, Government & Private Hospital and other Institutions are very close by

This is a flood free land and whoever is interested without hesitation should buy this land as all the facilities are available in the close proximity of the land.

Local Government (Gampaha Municipal Council) approved plans available.

ප්‍රමුඛ පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල සහ වෙනත් ආයතන වෙත ඉතා පහසුවෙන් ලගාවිය හැක.

මෙය කිසිදු උපද්‍රවයකින් තොර ඉඩමක් වන අතර ඉඩම ආසන්නයේ සියලු පහසුකම් ඇති බැවින් පැකිලීමකින් තොරව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම ඉඩම මිලදී ගැනීම සිදුකළ හැක.

අදාල පිඹුර ගම්පහ මහ නගර සභාව විසින් අනුමත කොට තිබේ.

Posted/edited: Today

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings