-
- 78 perches
Description
මනම්පිටිය මඩකලපු හන්දියට (සීලපුර හන්දිය ) ආසන්නයෙන් පර්චස් 78ක නිරවුල් ඔප්පු සහ බලපත්‍ර සහිත බිම් කොටසක් විකිණීමට.
මනම්පිටිය "a9" නමින් හැඳින්වෙන කාපට් මාර්ගයට මුහුණලා ඇති මෙම ඉඩම පර්චස් 40 (නිරවුල් ඔප්පු ) සහ පර්චස් 38 (බලපත්‍ර ) බැගින් වූ යාබද ඉඩම් කැබලි 2කින් සමන්විත වන අතර අයිතිකරුවන් විදේශගතවන බැවින් ඉක්මනින් විකිණීමට අදහස් කෙරේ.
– කොළඹ මඩකලපු (a11) ප්‍රධාන මාර්ගයට (මඩකලපු හන්දියට) – මීටර් 150
– අරලගංවිල/දිඹුලාගල ප්‍රධාන මාර්ගයට – මීටර් 100
– බස් නැවතුම්පොළවල් 3 සඳහාම – මීටර් 150
– ප්‍රධාන වෙළෙඳසැල් – මීටර් 200
– සෙලාන් බැංකුව සහ Atm – මීටර් 100
– ඉන්ධන පිරවුම්හල – මීටර් 100
– හෙළ බොජුන් හල – යාබද ඉඩම
– මනම්පිටිය මූලික රෝහල සහ ආයුර්වේද රෝහල – මීටර් 900
මීට අමතරව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පොලිස් ස්ථානය, උසාවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ඉංග්‍රීසි මාධ්‍යය පෙරපාසල/දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසකට ඇවිදින දුරින් (මීටර 300ක් ඇතුලත)
මෙම ඉඩම නිවාසයක් සෑදීමට හෝ කුලී නිවාස, ගෙස්ට් හවුස්, හෝටල් ආදී ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා සුදුසුය.
දැනට මෙම ඉඩමේ තේක්ක ගස් වගා කර ඇති අතර ඉඩම් ගැනුම්කරුගේ අවශ්‍යතාව මම එම ගස්ද ලබාදිය හැක (අතිරේක මුදලකට)
සතියේ ඕනෑම දිනයක මෙහි දක්වා ඇති දුරකථන අංක අමතා පැමිණ ඉඩම බැලිය හැකි අතර මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Posted/edited: Yesterday



