-
- 80 perches
Description
80 Perches Prime Flat Well Shapned Land for sale at Paththanduwana, Minuwangoda. The land is facing 821 Bus route close to 5th mile post . Less than 1 Km to Kurunegala – Colombo main road (Route No. 5) and 3 Km to Gampaha – Seeduwa (Negombo) main road.
මිනුවන්ගොඩ, පත්තණ්ඩුවන ප්‍රදේශයේ පර්චස් 80 ක අගනා පැතලි ඉඩමක් විකිණීමට ඇත. 5 වන සැතපුම් කණුවට ආසන්නව 821 බස් මාර්ගයට මුහුණලා ඇති මෙම ඉඩම කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක 5) කිලෝමීටර 1 කට අඩු දුරකින් සහ ගම්පහ – සීදූව (මීගමුව) ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3 කට අඩු දුරකින් පිහිටා ඇත.
Available Facilities:-
– There is a power supply close to the land (ඉඩමට ආසන්නව විදුලිය බල සැපයුම ඇත)
– Groundwater supply can be easily obtained by digging near the area (ප්‍රදේශයේ භූගත ජල සැපහුම පහසුවෙන් ගත හැක)
Distances from land:- ඉඩමේ සිට දුර:
– Senarath Paranavithana National School – 4.5 Km සෙනරත් පරණවිතාන ජාතික පාසල – කි.මී. 4.5
– Udugampola Junction – 5.0 Km උඩුගම්පොළ හන්දිය – කි.මී.5.0
– Minuwangoda Town – 3.6 Km මිනුවන්ගොඩ නගරය – කි.මී. 3.6
– Kotugoda Junction – 7.5 Km කොටුගොඩ හන්දිය – කි.මී. 7.5
– Katunayake International Airport – 10.0 Km කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ – කි.මී. 10.0
The soil of the area is very fertile and the land with various crops is a calm and peaceful area suitable for living.
ප්‍රදේශයේ පස ඉතා සරැ අතර නොයෙක් භෝගයන්ගෙන් සමන්විත ඉඩම පදිංචිය සඳහා සුදුසු සන්සුන් සාමකාමී ප්‍රදේශයකි.
Posted/edited: 18 days ago