-
- 25 perches
Description
සල්ලි මවන කුරුඳු වගාවක ආයෝජනය කර වටිනා ඉඩමක හා ඔබේ හෙට දවස ගොඩනගන නිමා නොවන ප්‍රතිලාභයක හිමිකරුවෙකු වන්න. 🌱💸
හොරණ මදුරාවල පිහිටි මනස්කාන්ත අක්කර 4ක භුමිබාගයක පර්චස් 25 සිට 52 දක්වා බිම්කොටස් 17ක් පුරා ඉහළම ප්‍රමිතියෙන් යුතුව වගා කරන ලද කුරුඳු වගාවක් තුලින් වසරක් පාසා ලක්ෂ ගණනක ආදායමක් ලබන්න.
🎗මතුගම – හොරණ (458) බස් පාරට 500m
⭕ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්‍රවේශයන්
🎗ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
⚡ පර්චස් 25ක් තුල අනර්ඝතම කුරුඳු පැළ 650 කට අධික ප්‍රමාණයක්
⚡ පර්චස් 25ක් තුළින් වසර 3කට පසුව වසරක් පාසා ලක්ෂ 5කට අධික ආදායමක් ඉපයිමට හැක.
⚡ පැල සිටුවීමේ සිට පලදාව තෙක් සියලුම නඩත්තු කටයුතු හා උපදෙස් සමග අපගේ අඛණ්ඩ සහාය
⚡ නඩත්තු අවමයි ලාභය අධිකයි.
⚡දිනෙන් දින ඉඩමේ හා වගාවේ වටිනාකම ඉහළ යන බැවින් ඔබේ ආයෝජන ඵලදායීතාවය ඉහළයි.
🔆අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න
Posted/edited: 7 days ago