-
- 680 sq.ft.
Property Type: Apartment
Price: Rs. 19,900,000
Furnishing Status: Furnished
Agent Ref: 0707333013
Availability: Available Now
Construction Status: Under construction / Off-plan
Description
Pre launch offer😊➡️🏢🔜
මාලඹේ Vivacity සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් ( luxury apartment complex)
ඔබත් ඔබගේ නිවාස සිහිනය හැබෑ කරගන්න !
එළිමහන් පිහිනුම් තටාක, සුපිරිවෙලදසල් සංකීර්ණයක්, බහුකාර්ය ක්‍රීඩාංගන සහ ක්‍රීඩා අවකාශයන් ඇතුළු
65+කට වැඩි පහසුකම් සමඟින්, අපගේ සුඛෝපභෝගී නිදන කාමර 2 හෝ 3 මාදිලියකින් තෝරගන්න
➡️අතුරුගිරිය සහ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම් වලට කිලෝමීටර්යක දුරින්.
⭐️SLIIT, CINEC, MIT (LSE), Horizon Campus, සහ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල මිනිත්තු 5ක දුරින්.
ඇති විශේෂ හදුන්වැදීමේ මිල රුපියල් මිලියන 19.9 සිට
👉✨️🎗 එකවර ගෙවීමේදී ආකර්ෂණීය විශේෂ වට්ටම්
25% ක මූලික ගෙවීමක් කර ඉතිරිය මාස 25කින් සම්පුර්ණයෙන්ම පොලී රහිතව ගෙවීමේ හැකියාව!!
Call 🤙 Hasitha for more details
Posted/edited: 13 days ago


























Contact Advertiser
Schedule a showing?
×
Report this ad