Search Options
More Search Options
We found 0 results. View results

Best Precious Land Plots For Sale In Malabe

Welivita, Malabe
Rs. 1,750,000 /Per Perch
Favorite
Your search results
  • 10 perches
Property Type: Bare Land
Price: Rs. 1,750,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: Tharaka
Availability: Available Now
Shape of land: Square

Description

Guardian Real Estate අපගේ නවතම ව්‍යාපෘතිය වන Malabe Village පර්චස් 10 ක සුපිරි බිම් කොටස් කිහිපයක්,,

♻ නිරවුල් ඔප්පු
♻ ජල විදුලි පහසුකම්
♻ අඩි 20 පුළුල් මාර්ග

❇සියලු නාගරික පහසුකම් සහිත
❇ප්‍රධාන බස් පාරට 500m
❇කඩුවෙල නගරයට 2Km
❇මාල‌ඹේ නගරයට 2Km
❇කඩුවෙල අධිවේගි මාර්ගයට 1km
❇කොතලාවල අධිවේගි මාර්ගයට 1Km

❇ලගම ඇති උසස් අධ්‍යාපන ආයතන
▶ SLIIT Campus 500m
▶ Horizon Campus 200m
▶ CINEC Campus 300m
▶ K I U University 5km

❇ලගම ඇති Super center
▶ Cargills Food City 500m
▶ SPAR Supermarket 700m
▶ Keells 500m

❇ලගම ඇති රෝහල්
▶ Neville Fernando Hospital 800m

•Petrol Stations,Gym,Bank Facilities ඉතා ආසන්නව
සහ තවත් බොහෝ පහසුකම් සමගින් ආයෝජනයට මෙන්ම පදිංචියටද කදිම බිම්කොටස්.

ගෙවීමේ ක්‍රම
🔰මාස 12 න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.500,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: 2 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 707 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings