-
- 10 perches
Property Type: Bare Land
Price: Rs. 300,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: Tharaka
Availability: Available Now
Shape of land: Square
Description
සුන්දර වටපිටාවකින් අගනා බිම් කොටස්.සියලු නේවාසික පහසුකම් සමග ඔබගේ මුදලට වටිනා බිම් කටස් අපෙන් ලබා ගන්න.
👉ගිරිදර හන්දියට 500m.
👉රන්වල දේවාලයට 300m.
👉 දෙල්ගොඩ පූගොඩ පාරට 300m.
👉දොම්පේ ප්‍රධාන රෝහලට 3km යි
👉 සියලු පහසුකම් සහිතයි
👉නළ ජල පහසුකම්.
👉තෙකලා විදුලිය.
👉 අඩි 20-30 පුළුල් මාර්ග.
👉ආයතනික ණය පහසුකම්.
👉 පහසු ගෙවීමේ ක්‍රම.
👉තාර යෙදු මාර්ග.
👉කොන්ක්‍රීට් කාණු පද්ධති
👉 සුවිශේෂී වට්ටම් සහිතව
👉රු.200,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
👉 ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසරක 2කට පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න…,
👉දැන්ම අපට කථා කර ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න
Posted/edited: 3 days ago


Contact Advertiser
Schedule a showing?
×
Report this ad