Search Options
More Search Options
We found 0 results. View results

Best Valuable land for sale in Gampaha, Nittambuwa for Rs. 8.50 lakhs (Per Perch)

Humbutiyawa Road, Nittambuwa
Rs. 850,000 /Per Perch
Favorite
Your search results
  • 10 perches
Property Type: Bare Land
Price: Rs. 850,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: Ridmi
Availability: Available Now
Shape of land: Square

Description

සියලු නාගරික පහසුකම් සහිත නිට්ටඹුව නගරයෙන් ආයෝජනයට හෝ නේවාසිකව පර්චස් 10 ක අගනා බිම් කොටස් කිහිපයක්.

නුවර පාරට 300m

නිට්ටඹුව පොලිස් ස්ථානයට 1km

ලගම ඇති රෝහල්

Sirisada Private Hospital 300m
වතුපිටිවල මූලික රෝහලට 3km
wimalasooriya Hospital 500m

ලගම ඇති Super Centers

Cargills Food City 600m
වික්‍රම සුපර් සෙන්ටර් 600m
නිහාල් සුපර් සෙන්ටර් 800m

ලගම ඇති පාසල්

Negombo South International School 200m
nittambuwa Buddhist Collage 600m
Sangabodhi National College 3km
රන්පොකුණගම විදුහලට 2km
රෝමානු කතෝලික විදුහලට 200m
British Way English Academy – 400m
Lyceum International School 15min

ලගම ඇති Fitness Centers

Life Light Fitness Center 600m
He & She Fitness Center 2km

ගෙවීමේ ක්‍රම

මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: Yesterday

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 707 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings