Search Options
More Search Options
We found 0 results. View results

Brand New Luxury House For Sale at Uggalboda, Minuwangoda.

Minuwangoda, Gampaha
Rs. 30,000,000 /Total
Favorite
Your search results
  • 5 Bedrooms
  • 4 Bathrooms
  • 5581 sq.ft.
Property Type: House
Price: Rs. 30,000,000 Total
Area of land: 20.5 perches
Bedrooms: 5
Bathrooms/WCs: 4
Availability: Available Now

Description

Brand New Two Storied Luxury House for sale in Uggalboda, Minuwangoda. built on 20.5 Perches Land with 5581 Sq.Ft floor area. This spacious House consists of 5 A/C Bedrooms, 3 Bathrooms with Hot Water, a Dining area, a Living room, a TV Lobby, a Pantry, a Kitchen, and a Servant Toilet. Vehicle parking area and other necessary facilities are also available. 5 Km to Minuwangoda Town, 7Km to Gampaha Town & 10Km to Ja-ela Town.Very calm and peaceful area to live.

මිනුවන්ගොඩ උග්ගල්බොඩ ප්‍රදේශයේ නවතම සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 20.5 ක ඉඩමේ වර්ග අඩි 5581 ක බිම් ප්‍රමාණයකින් ඉදිකර ඇත. මෙම සුවිසල් නිවස A/C නිදන කාමර 5 කින් සමන්විත වන අතර උණු වතුර සහිත නාන කාමර 3 ක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක්, රූපවාහිනී ලොබියක්, පැන්ට්රියක්, මුළුතැන්ගෙයක්, සේවක වැසිකිළියකින් සමන්විත වේ.මිනුවන්ගොඩ නගරයට 5 Km, ගම්පහ නගරයට 7 Km සහ ජා-ඇල නගරයට 10 Km. ජීවත් වීමට සුදුසු ඉතා සන්සුන් සාමකාමී ප්‍රදේශයකි.

– Well-maintained Garden

– Right round parapet wall.

– Excellent neighborhood with very peaceful environment.

– 3 Phase Electricity & Main Line Water

– Landline phone connection with ADSL/ Wi-Fi & Peo TV connection.

– 12 Feet Concrete road

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational institutions, Super Markets and Restaurants etc.

Clear Deeds – Urgent Sale – Price Negotiable –

– හොඳින් නඩත්තු කරන ලද ගෙමිදුල

– හොදින් ඉදිකළ වට තාප්පය

– ඉතා සාමකාමී පරිසරයක් සහිත අසල්වැසියන්.

– තෙකළා විදුලිය සහ ළිං ජලය

– ADSL/ Wi-Fi සහ Peo TV සම්බන්ධතාවය සමඟ ස්ථාවර දුරකථන සම්බන්ධතාවය.

– අඩි 12 කොන්ක්‍රීට් මාර්ගය

ප්‍රමුඛ පෙළේ බැංකු, රජයේ කාර්යාල, රජයේ ජාත්‍යන්තර පාසල්, රෝහල, අධ්‍යාපන ආයතන, සුපිරි වෙළෙඳසල් සහ ආපන ශාලා ආදියට ආසන්නව නිවස පිහිටා ඇත.

ඉතා නිරවුල් ඔප්පු
හදිසි විකිණීමක් බලාපොරොත්තු වේ – මිල සාකච්ඡා කළ හැක.

Posted/edited: Today

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings