-
- 6 Bedrooms
-
- 2 Bathrooms
-
- 4500 sq.ft.
-
- 4 Car parking spaces
Description
Modern two storey house for sale, Architecturally and astrologically constructed using high quality materials.
⭕Can also be used as two separate units – Seperate Entrance & Seperate Electricity and Water
Piliyandala – Madapatha
11.8 p
4500ft2
Pipe water & Electricity
Surrounding wall – No Blind walls
6 Bed rooms
A/C provisions for the master bedrooms
2 modern bathrooms with Solar hot water
2 Modern kitchens with treated teak pantry cupboards & ELBA Exhaust Hood
Large roof top area with a superior view
Servant rooms and Bathrooms
Brick walls, Jak wood doors and windows
Fully tiled floor
Parking area for 4 vehicles
Landscaped garden
Carpeted wide road network
5 minutes drive to Piliyandala, Kesbawa & Galle Road
10 minutes drive for highway entrance
(Price can be negotiable after inspection)
ඉහළ ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා වාස්තු විද්‍යානුකූලව ඉදිකළ නවීනතම දෙමහල් නිවස විකිණීමට.
⭕වෙන් වෙන් ඒකක දෙකක් වශයෙන්ද භාවිතා කළ හැක – වෙන් වෙන් වශයෙන් වූ පිවිසුම් සහ නල ජලය, විදුලිය
පිළියන්දල – මඩපාත
පර්චස් 11.8
වර්ග අඩි 4500
නළ ජලය සහ විදුලිය
නිවස වටා ඉදි කළ තාප්පය – Blind wall නොමැත
කාමර 6
ප්‍රධාන නිදන කාමර සඳහා වායු සමීකරණ සවි කිරීමේ පහසුකම
නවීන පහසුකම් සහිත නාන කාමර 2 (සෝලා උණු වතුර)
අංග සම්පූර්ණ මුළුතැන්ගෙවල් 2 (පදම් කළ තේක්ක පැන්ට්‍රි කබඩ්, Elba Exhaust Hood
ඉඩ පහසුකම් සහිත Roof top එක
සේවක කාමර සහ නාන කාමර
ගඩොලින් නිමවූ බිත්ති. දොර ජනෙල් කොස් ලීයෙන් නිමවා ඇත.
වාහන 4ක් පමණ නැවැත්වීමේ පහසුකම
Landscape කළ ගෙමිදුල
කාපට් යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
පිළියන්දලට, කැස්බෑවට, ගාලු පාරට මිනිත්තු 5
අධිවේගී පිවිසුමට මිනිත්තු 10
(නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
Posted/edited: 273 days ago






