Search Options
More Search Options
We found 0 results. View results

Brand New Two-Story Modern House for Sale in Ganemulla

ganemulla , Ganemulla
Rs. 29,500,000 /Total
Favorite
Your search results
  • 4 Bedrooms
  • 3 Bathrooms
  • 2500 sq.ft.
  • 2 Car parking spaces
Property Type: House
Price: Rs. 29,500,000 Total
Area of land: 10 perches
Bedrooms: 4
Bathrooms/WCs: 3
No. of floors: 2
Availability: Available Now

Description

ගණේමුල්ල නගරයට ආසන්න සුන්දර වට පිටාවක් සහිත නවීන දෙමහල් නිවස.

– ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10 යි.
-නිදන කාමර 4ක් සහ නාන කාමර 3කි.
-විදුලිය සහ නල ජලය ඇත.
-වෙනම Annex එකක් සහ ගබඩා කාමරයක්

බිම් මහල :-

-නිදන කාමර 02යි
-නාන කාමර 02යි
-සාලය
– කුස්සිය පැන්ට්‍රිය සහිත
-වාහන 02 නැවැත්වීමේ ඉඩ
– ඉස්තොප්පුව
– වට තාප්පය ගේට්ටු සහිතව Cctv සවිකර තිබේ

පළමු මහල :-

-නිදන කාමර 02යි
-නාන කාමර 01යි
-ඉදිරිපස බැල්කනිය
-පිටතින් වෙනම පඩිපෙළක් ඇත

නිවසේ සිට දුර :-

-ගණේමුල්ල නගරයට 2km
-රාගමට 05km
-කඩවත අධිවේගී පිවිසුමට 5km

-මිල : මිලියන 29.50 / ලක්ෂ 295 ( මිලෙහි වෙනසක් කල හැක)

-වැඩි විස්තර සඳහා අමතන්න
(කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න)

brand New Two Story Modern House.

– Land Size : 10.00 Perch.
-4 Beds & 3 Baths.
-electricity & Water Available.

ground Floor :-

– 02 Bed Rooms
– 02 Common Bathroom
– Living Area
– Kitchen With Pantry
-car Porch Can Park 02 Vehicle
-cctv Installed

1st Floor :-

-02 Bed Rooms
– 01 Bathroom
-front Balcony

distance From Location :-

-02km To Ganemulla City
-5km To Kadawatha Highway Entrance
-05km To Ragama

-price : 29.50 Mn / 295 Lakh

-contact Us For More Details
-please Contact Genuine Buyers Only.

Posted/edited: Today

  • Change Currency

24 HOUR SECURITY
HOT WATER
MAINLINE WATER
ATTACHED TOILETS
GATED COMMUNITY
Advertiser details

+94 778 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings