-
- 4500 sq.ft.
Description
මහනුවර දිගන නගරයේ වටිනා ව්‍යාපාරික ඉඩමක් සහ මහල් 4ක ගොඩනැගිල්ලක් විකිණීමට!
🔹 පර්චස් 130
🔹 මහල් 4ක ගොඩනැගිල්ලක් – එක් මහලක් වර්ග අඩි 4,500
🔹 ප්‍රධාන මාර්ගයට මීටර් 150ක් දුරින්
🔹 ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසු වේ
🔹 ජලය, විදුලිය සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ගත හැක
🔹 සියලු නියමිත ලියකියවිලි සහ සහතික වලංගුයි
✅ ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට ඉතා සුදුසු ස්ථානයක්!
📞 වැඩි විස්තර සහ දැක බැලීම සඳහා දැන් අමතන්න.
commercial Property With 4-story Building For Sale In Digana, Kandy!
🔹 Land Extent: 130 Perches
🔹 4-story Building, Each Floor Approx. 4,500 Sq. Ft
🔹 Just 150 Meters From The Main Road
🔹 Ideal For Commercial Ventures, Showrooms, Warehouses, Or Office Spaces
🔹 Facilities Available: Water, Electricity, High-speed Internet
🔹 Clear Deeds And All Relevant Approvals Available
✅ Perfect Location For Business Or Long-term Investment!
📞 Call Now For More Details Or To Schedule A Site Visit.
Posted/edited: Yesterday