-
- 25 perches
Description
කුරුඳු වගාවක ආයෝජනය කර වටිනා ඉඩමක හා ඔබේ හෙට දවස ගොඩනගන නිමා නොවන ප්‍රතිලාභයක හිමිකරුවෙකු වන්න. 🌱💸
⚡ පර්චස් 25ක් තුළින් වසර 3කට පසුව වසරක් පාසා ලක්ෂ 5කට අධික ආදායමක් ඉපයිමට හැක.
⚡ පැල සිටුවීමේ සිට පලදාව තෙක් සියලුම නඩත්තු කටයුතු හා උපදෙස් සමග අපගේ අඛණ්ඩ සහාය
⚡ නඩත්තු අවමයි ලාභය අධිකයි.
⚡ පර්චස් 25ක් තුල අනර්ඝතම කුරුඳු පැළ 650 කට අධික ප්‍රමාණයක්
⚡දිනෙන් දින ඉඩමේ හා වගාවේ වටිනාකම ඉහළ යන බැවින් ඔබේ ආයෝජන ඵලදායීතාවය ඉහළයි.
🎗මතුගම – හොරණ (458) බස් පාරට 500m
🎗ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්‍රවේශයන්
🎗ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
හොරණ මදුරාවල පිහිටි මනස්කාන්ත අක්කර 4ක භුමිබාගයක පර්චස් 25 සිට 52 දක්වා බිම්කොටස් 17ක් පුරා ඉහළම ප්‍රමිතියෙන් යුතුව වගා කරන ලද කුරුඳු වගාවක් තුලින් වසරක් පාසා ලක්ෂ ගණනක ආදායමක් ලබන්න.
🔆අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න
Posted/edited: Today