-
- 25 perches
Property Type: Cinnamon land
Price: Rs. 3,700,000 Per Perch
Area of land: 25 perches
Agent Ref: Chathura
Availability: Available Now
Shape of land: Square
Description
කුරුඳු වගාවකට ආයෝජනය කරමින් අනාගතය සුරක්ෂිත කරගන්න. හොරණ – මදුරාවල පිහිටි, නිරවුල් ඔප්පු සහිත, ඉතාම අලංකාර පරිසරයක පිහිටි අක්කර 4ක වටිනා ඉඩමක් තුළින්, වසරකට ලක්ෂ ගණනක ආදායමක් ලබාගැනීමේ අවස්ථාවක්
🔹 පර්චස් 25ක බිම් කොටසක් තුළ 650ට වැඩි කුරුඳු පැළ
🔹 වසර 3කින් පසුව, වසරකට රු.500,000+ ආදායමක්
🔹 පැල සිටුවීම, නඩත්තු සහ උපදෙස් ඇතුළු සම්පූර්ණ තාක්ෂණික සහාය
🔹 නඩත්තු වියදම් අඩුයි – ලාභය වැඩියි
🔹 ඉඩමේ වටිනාකම සහ වගාවේ අගය දිනයෙන් දිනය ඉහළ යමින් පවතී
🛣️ මතුගම – හොරණ (458) ප්‍රධාන බස් පාරට 500m
🚗 ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි
🛤️ පුළුල් අඩි 20 මාර්ග සහිත ප්‍රවේශය
🔆අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න
Posted/edited: Yesterday
Contact Advertiser
Schedule a showing?
×
Report this ad