Search Options
More Search Options
We found 0 results. View results

cinnamon Land for sale in Madurawala, Horana

Madurawala, Horana
Rs. 3,600,000 /Per Perch
Favorite
Your search results
  • 25 perches
Property Type: Cinnamon land
Price: Rs. 3,600,000 Per Perch
Area of land: 25 perches
Agent Ref: Ridmi
Availability: Available Now
Shape of land: Square

Description

සල්ලි මවන කුරුඳු වගාවක ආයෝජනය කර වටිනා ඉඩමක හා ඔබේ හෙට දවස ගොඩනගන නිමා නොවන ප්‍රතිලාභයක හිමිකරුවෙකු වන්න. 🌱💸

හොරණ මදුරාවල පිහිටි මනස්කාන්ත අක්කර 4ක භුමිබාගයක පර්චස් 25 සිට 52 දක්වා බිම්කොටස් 17ක් පුරා ඉහළම ප්‍රමිතියෙන් යුතුව වගා කරන ලද කුරුඳු වගාවක් තුලින් වසරක් පාසා ලක්ෂ ගණනක ආදායමක් ලබන්න.

පර්චස් 25ක් තුල අනර්ඝතම කුරුඳු පැළ 650 කට අධික ප්‍රමාණයක්
දිනෙන් දින ඉඩමේ හා වගාවේ වටිනාකම ඉහළ යන බැවින් ඔබේ ආයෝජන ඵලදායීතාවය ඉහළයි.
පර්චස් 25ක් තුළින් වසර 3කට පසුව වසරක් පාසා ලක්ෂ 5කට අධික ආදායමක් ඉපයිමට හැක.
පැල සිටුවීමේ සිට පලදාව තෙක් සියලුම නඩත්තු කටයුතු හා උපදෙස් සමග අපගේ අඛණ්ඩ සහාය
පර්චස් 25ක් තුළින් වසර 3කට පසුව වසරක් පාසා ලක්ෂ 5කට අධික ආදායමක් ඉපයිමට හැක.
පැල සිටුවීමේ සිට පලදාව තෙක් සියලුම නඩත්තු කටයුතු හා උපදෙස් සමග අපගේ අඛණ්ඩ සහාය
නඩත්තු අවමයි ලාභය අධිකයි. නඩත්තු අවමයි ලාභය අධිකයි.

🎗මතුගම – හොරණ (458) බස් පාරට 500m
⭕ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්‍රවේශයන්
🎗ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.

Posted/edited: 9 days ago

  • Change Currency

APPROVED SURVEY PLAN
Advertiser details

Guardian Real Estate

+94 707 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings