-
- 160 perches
Description
ඉඩමක් විකිනීමට යාල හන්දිය ප්‍රදේශය
180 පර්චස්
ජයබුමි ඔප්පු
යාල පාරට මුහුණලා
කලපුවටද මුහුණලා
ඉහල මාල වලට මුහුදේ දර්ශනයද පෙනිය හැක
ලක්ෂ 290 විකුණුම් මිල ( යම් මුදලක් අඩු කර ගත හැක )
තිස්ස , කතරගම ප්‍රදේශයේ ඉඩම් , හෝටල සහ විලා මිලදී ගැනීම සදහා විමසන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් : ඉඩම් , හෝටල , විලා , නවීන නිවාස, පෞරාණික නිවාස , වලව්, බංගලා සහ වතුපිටි සදහා විමසන්න
මුහුද , ගග , විල , කලපුව ආශ්‍රිතව
කුබුරු , හරිත ප්‍රදේශ , උස් ප්‍රදේශ , තැනිතලා ප්‍රදේශ , වාණිජ ප්‍රදේශ ආශ්‍රිතව
වාණිජ ගොඩනැගිලි , කර්මාන්ත ශාලා හෝ සදහා අවශ්‍ය ඉඩම්
වගා කල ශ්‍රී ඉඩම් , වගාවන්ට සුදුසු ඉඩම්
hotels , Villas ,bungalows Restaurants ,guest Houses ,
antique And Colonial House
river Front , Lake Front , Beach Front
sea View , Beach Side, Green Views Lands And Properties
cultivated Wathupiti Etc
Posted/edited: 12 days ago