Search Options
More Search Options
We found 0 results. View results

Commercial cum Residential Land for Sale in Veyangoda City.

Ranasinghe Mawatha, Veyangoda
Rs. 650,000 /Per Perch
Favorite
Your search results
  • 56 perches
Property Type: Bare Land
Price: Rs. 650,000 Per Perch
Area of land: 56 perches
Availability: Available Now
Shape of land: Square

Description

මෙම ඉඩම පර්චස් 20 සහ පර්චස් 36 ලෙස කොටස් දෙකක් ලෙස ලබා ගත හැක.පර්චස් 56 එකවර මිලදීගන්නා ගැණුම්කරුවන් සදහා පොලි රහිතව කොටස් වශයෙන් ගෙවීම සදහා අවස්ථාව ලබා ගත හැක.

this Plot Is Available In 20 Perches And 36 Perches. Buyers Who Acquire 56 Perches Are Given The Opportunity To Pay In Installments Without Interest.

56 Perches Of Land For Sale In Ranasinghe Mawatha, Veyangoda. This Is A Rectangular Shape Flat Solid Land With Very Clear Titles. 80 Meters From Veyangoda Town. Adjacent To Cargills Food City In Veyangoda City Center, This Valuable Land Is Very Suitable For Any Business Or Residence.

ideal For Restaurants, Hardware, Auto Parts Shop, Medical Centers, Educational Institutions, Car Parks, Home Buildings Or Lodges.

වේයන්ගොඩ රණසිංහ මාවතේ පර්චස් 56 ක ඉඩමක් විකිණීමට ඇත.වේයන්ගොඩ නගර මධ්‍යයේ කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයට මායිම්ව.වේයන්ගොඩ නගරයට මීටර් 80ක් දුරින් නිරවුල් ඔප්පු සහිත පර්චස් 56 ක මුළු ඉඩම හෝ එයින් කොටසක් විකිණීමට ඇත මෙම අගනා ඉඩම ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට හෝ පදිංචියට ඉතාමත් සුදුසුයි.

අවන්හලකට, හාඩ්වෙයාර්, මෝටර් රථ අමතර කොටස්, වෛද්‍ය මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන, රථ ගාලකට, නිවාස ඉදි කිරීමට හෝ ලැගුම්හලකට ඉතා යෝග්‍යයි.

– Electricity, Telephone And Other Necessary Facilities Available.
විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

– Easy Access To Government/ International Schools, Banks, Financial Institutions, Supermarkets, And Restaurants Etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක

– Clear Deeds. නිරවුල් ඔප්පු

genuine Buyers Only.
can Be Seen Every Week Days Morning Only.

Posted/edited: 44 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings