Search Options
More Search Options
We found 0 results. View results

Commercial cum Residential Land for Sale in Veyangoda City.

Veyangoda
Rs. 620,000 /Per Perch
Favorite
Your search results
  • 56 perches
Property Type: Bare Land
Price: Rs. 620,000 Per Perch
Area of land: 56 perches
Availability: Available Now

Description

56 Perches of Land for Sale in Ranasinghe Mawatha, Veyangoda. This is a rectangular shape flat solid land with very clear titles. 80 meters from Veyangoda town. adjacent to Cargills Food City in Veyangoda city center, this valuable land is very suitable for any business or residence.

Ideal for restaurants, hardware, auto parts shops, medical centers, educational institutions, car parks, home buildings, or lodges.

වේයන්ගොඩ රණසිංහ මාවතේ පර්චස් 56 ක ඉඩමක් විකිණීමට ඇත. වේයන්ගොඩ නගර මධ්‍යයේ කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයට මායිම්ව. වේයන්ගොඩ නගරයට මීටර් 80ක් දුරින් නිරවුල් ඔප්පු සහිත පර්චස් 56 ක මුළු ඉඩම හෝ එයින් කොටසක් විකිණීමට ඇත මෙම අගනා ඉඩම ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට හෝ පදිංචියට ඉතාමත් සුදුසුයි.

අවන්හලකට, හාඩ්වෙයාර්, මෝටර් රථ අමතර කොටස්, වෛද්‍ය මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන, රථ ගාලකට, නිවාස ඉදි කිරීමට හෝ ලැගුම්හලකට වැනි ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට ඉතා යෝග්‍යයි.

මෙම ඉඩම පර්චස් 10ක කැබලි 4 ලෙස සහ පර්චස් 15ක කැබැල්ලක් වශයෙන් කොටස් වශයෙන්ද විකුණනු ලැබේ.
The land is also sold in lots as 4 plots of 10 perches and one plot of 15 perches.

පර්චස් 56ක් එකවර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂ වට්ටමක්.
Special discount for buyers who purchase 56 perches at once.

– Electricity, Telephone and other necessary facilities available.
– විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

– Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
– රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක

– Clear Deeds. නිරවුල් ඔප්පු

GENUINE buyers only.

Posted/edited: 86 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings