Search Options
More Search Options
We found 0 results. View results

Commercial cum Residential Property for Sale at Hendala, Wattala.

Hendala Road, Wattala
Rs. 42,000,000 /Total
Favorite
Your search results
  • 9 Bedrooms
  • 5 Bathrooms
  • 1973 sq.ft.
Property Type: House
Price: Rs. 42,000,000 Total
Area of land: 10 perches
Bedrooms: 9
Bathrooms/WCs: 5
Availability: Available Now

Description

Commercial cum Residential Property for Sale in Hendala road, Wattala. Just 500 meters to the Colombo-Negombo main road.The 03 Houses and 04 shop rooms built on 10 Perches of Land and approx. 1973 Sq. Ft. floor area.
වත්තල හැඳල පාරේ වානිජමය සහ නේවාසික වටිනාකමක් ඇති දේපලක් විකිණීමට ඇත. කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර 500ක් පමණි. පර්චස් 10ක ඉඩමක ඇති මෙම නිවාස 03 සහ කඩකාමර 04 දළ වශයෙන් වර්ග අඩි 1973ක බිම් ප්‍රදේශයක ඉදිකර ඇත.

1st House:

This Three-Storey House built on 605 sq.ft floor area. 1st floor consisting with 02 bed rooms, 01 bathroom, Living room, Dining room and Kitchen with Pantry. Fully tiled.
And 2nd floor is currently rented for the Hemas Hospital staff.There are 03 bed rooms, 01 kitchen, 02 bathrooms and seperate entrance with balcony.

මෙම තෙමහල් නිවස වර්ග අඩි 605 ක බිම් ප්‍රදේශයක ඉදිකර ඇත. පළමු මහල නිදන කාමර 02 කින්ද, නාන කාමර 01 කින්ද, විසිත්ත කාමරයක්, කෑම කාමරයක් සහ පැන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙයකින් ද සමන්විත වන අතර නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.දෙවන මහල දැනට හේමාස් රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා කුලියට දී ඇත.
එහි නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 02 ක් සහ බැල්කනියක් සහිත වන අතර එම මහලට යාමට වෙනම පිවිසුමක්ද ඇත.

2nd House :

This Two-Stoey house built on 572 sq.ft floor area. Consisting with 02 bed rooms, 01 bathroom, Living room and Kitchen.
මෙම දෙමහල් නිවස වර්ග අඩි 572 ක බිම් ප්‍රදේශයක ඉදිකර ඇති අතර නිදන කාමර 02ක්, නානකාමර 01ක්, විසිත්ත කාමරයක් සහ මුළුතැන්ගෙයකින් සමන්විත වේ.

3rd House:

Old house Consisting with 02 bed rooms, 01 bathroom, Living room and a Kitchen in 286 sq.ft floor area.
මෙම පැරණි නිවස වර්ග අඩි 286 ක බිම් ප්‍රමාණයේ නිදන කාමර 02 ක්, නානකාමර 01 ක්, විසිත්ත කාමරයක් සහ මුළුතැන්ගෙයකින් සමන්විත සමන්විත වේ.

Four Shops :

Built on 2 Perches of Land with 510 sq.ft floor area.Seperate current line availale.Currently rented these four shops for ongoing business.
මෙම කඩ කාමර 04 පර්චස් 2 ක ඉඩමක, වර්ග අඩි 510 ක බිම් ප්‍රමාණයක ඉදිකර ඇති අතර දැනට මෙම කඩ හතර අඛණ්ඩ ව්‍යාපාර සඳහා කුලියට දී ඇත.

All 03 houses and shops available seperate three phase electricity, Tap line water, Well water and Telephone facilities.
නිවාස 03 ට සහ කඩකමර 04, තෙකලා විදුලිය, නල ජලය, ළිං ජලය සහ දුරකථන පහසුකම් වෙන වෙනම සපයා ඇත.

– Walking distane to the Hemas Hospital.
හේමාස් රෝහලට පයින් යා හැකි දුර.

– 2 Km to the Kelawarapitiya and Elakanda Junction.
කෙලවරපිටිය සහ ඇලකන්ද හන්දියට කි.මී.2කි.

– 10 minutes drive to Katunayake Expressway / Southern Expressway ( Via Keralwalapitiya interchange)කටුනායක අධිවේගී මාර්ගය / දක්ෂිණ අධිවේගී මාර්ගය (කෙරවලපිටිය අන්තර් හුවමාරුව හරහා) වෙත මිනිත්තු 10ක ධාවනයකි.

– Close to Lyceum International school, Government Schools, Leading Banks, Commercial establishments, Supermarkets, Hospitals, Government offices etc.
ලයිසියම් ජාත්‍යන්තර පාසල, රජයේ පාසල්, ප්‍රමුඛ බැංකු, වාණිජ ආයතන, සුපිරි වෙළඳසැල්, රෝහල්, රජයේ කාර්යාල ආදියට ආසන්නව පිහිටා ඇත.

– Close proximity to Leading clothing stores includes Odel, Hameedia, Fashion Bug, Kandy, Cool Planet, No Limit and Leading restaurants such as Burger King, Pizza Hut, KFC, Dinemore etc.
ඔඩෙල්, හමීඩියා, ෆැෂන් බග්, කැන්ඩි, කූල් ප්ලැනට්, නෝ ලිමිට් සහ තවත් බොහෝ ප්‍රමුඛ පෙළේ ඇඳුම් වෙළඳසැල් හා බර්ගර් කින්ග්, පීසා හට්, ඩයින් මෝර්, කේ.ෆ්.සී අවන්හල් ආසන්නව පිහිටා ඇත.

Rare opportunity, don't miss out !!

Posted/edited: 242 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings