Search Options
More Search Options
We found 0 results. View results

Commercial cum Residential Property for Sale in Kochchikade, Negombo.

Poruthota Road, Kochchikade, Negombo, Sri Lanka
Rs. 27,000,000 /Total
Favorite
Your search results
  • 3 Bedrooms
  • 2 Bathrooms
  • 3800 sq.ft.
Property Type: House
Price: Rs. 27,000,000 Total
Area of land: 6.4 perches
Bedrooms: 3
Bathrooms/WCs: 2
Availability: Available Now

Description

Commercial cum Residential Property for Sale in Poruthota Junction, Kochchikade, Negombo.The House and two shop rooms built on 6.4 Perches Land and approx. 3,800 Sq. Ft. floor area. Located in a densely populated area of ​​Kochchikade and is 500m away from the beach.Easy access to Katunayake International Airport and Katunayake Highway Entrance.

කොච්චිකඩේ පොරුතොට හන්දියේ පිහිටි වානිජමය හා නේවාසික වටිනාකමක් ඇති නිවසක් සමග කඩ කාමර දෙකක් විකිණීමට තිබේ.පර්චස් 6.4 ක ඉදි කර ඇති මෙම නිවස සහ කඩකාමර දෙකේ බිම් ප්‍රදේශය දළ වශයෙන් වර්ග අඩි 3800ක් පමණ වේ. කොච්චිකඩේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස මුහුදු වෙරල ට 500m ක දුරින් ඇති නිසා මෙය ඔබට නේවාසික ස්ථානයක් ලෙස මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙසද ඵලදායි ලෙස යොදාගත හැක.කටුනායක අධිවේගී මාර්ගයට හා ගුවන්තොටුපලට ඉක්මනින් ළගා විය හැක.

– Telephone දුරකථන

– 3 Phase Electricity තෙකළා විදුලිය

– Tap Line water other necessary facilities are available here.
නළ ජලය සහ අනෙකුත් සියලුම පහසුකම් මෙහි ඇත.

– Easy access to International Airport, Government/Private Sector Institutions, Leading International and Government Schools, Banks, Financial Institutions, Super Markets, Religious Places.
ජාත්‍යන්තර ගුවන්තොටුපළට, රජය /පෞද්ගලික අංශයේ ආයතන, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ රජයේ පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, ආගමික ස්ථාන ආදි ස්ථාන වෙත පහසුවෙන් ලගා විය හැක.

Posted/edited: 49 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings