Search Options
More Search Options
We found 0 results. View results

Galle- Hapugala- Tourist Attractions Land Sale

Hapugala , Galle
Rs. 760,000  ($ 2,575) /Per Perch
Favorite
Your search results
  • 640 perches
Property Type: Bare Land
Price: Rs. 760,000  ($ 2,575) Per Perch
Area of land: 640 perches
Availability: Available Now
Shape of land: Irregular

Description

Galle | Hapugala Land – Suitable for Villa *****
.
ගාල්ල-හපුගල – සංචාරක කර්මාන්තයට – විලා ඉදිකිරීමට වඩාත් සුදුසුයි. .. දොල පාරට.. කාපට් පාරට.. කොන්ක්‍රීට් පාරට සහ කුඹුරට මැදිවූ ( මායිම් වූ ) දුර්ලබ පිහිටීමක් සහිත ඉඩම… එක් කොනක ගල් සහිත වන ලැහැබකි. නිදහස් , නිස්කලංක වැදගත් සමාජ වටපිටාව… ස්වභාවික නාන තටාකයක් ඉදි කිරීමටද යෝග්‍යයි. ගාල්ල-වක්වැල්ල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 25 යි. . ගාල්ල නගරයට කි.මි. 06යි. උණවටුන සංචාරක පුරවරයට කි.මි. 10 යි. හික්කඩුව සංචාරක පුරවරයට කි.මි. 15 යි. ගාල්ල – කොළඹ ප්‍රධාන බස් පාරට කි.මි.04 යි. බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 14 යි. පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි. 11 යි. පර්චස 67 ක් ,40 හෝ අක්කර 4 දක්වා වශෙයන් ….. පෞද්ගලික බැංකුවකින් 12.5 % ලබා ගත් ණය මුදල ගෙවාගෙන යෑමේ පහසුකම සැලසිය හැක. ( දේපල පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක ).
There's a 4 acres tourist attractions plots of land located in Galle, Hapugala, 6 km away from the Galle main city and Galle Historical Fort.
The land can be buy 67, 40 or whole land.
For more information and personal showing please contact our real estate agent.

Posted/edited: 17 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
IDEAL FOR COMMERCIAL USE
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
STREAM RUNNING THROUGH LAND
HILLY LANDSCAPE
Advertiser details

Tilak Gallage

+94 778 ...... +94 778 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings