-
- 1 Bedrooms
-
- 1 Bathrooms
-
- 950 sq.ft.
-
- 1 Car parking space
-
- Age of Building 3 years
Description
ඉදිකිරීම් වර්ෂය 2021 | දෙමහල් නිවස. 1 වන මහල පමණක් නිම කර ඇත.සැලැස්ම දෙමහල් නිවස වේ. ටයිල් නැත, බිම රතු සිමෙන්තියෙන් නිමවා ඇත.
ඉතාමත් සාමකාමි නිස්කලංක වටපිටාවක් සහිත
හෝමාගම නගරයට 4.8km | Highway කිරිවත්තුඩුව සහ මකුබුර 6km |දියගම නගරයට 3km | මහරගම තලගල බසයට මීටර් 900 (280) හෝමාගම මූණමලේ බසය (මීටර් 100)
විදුලිය පානිය ජලය සමග පර්චස් 6 .වට තාප්පය Roller Gate
සාලය ,ac කාමර 1 නානකාමරය සහ මුලුතැන්ගෙය පිහිටවා ඇත.
හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් හදිස්සියේ විකිනීමට තිරනය කරමි.
මිල ලක්ශ 95 කි
වැඩි විස්තර සදහා
(whtsap)
build Year 2021 | Very Peaceful And Quiet Environment.the Plan Is Two-story Houses. Only The First Floor Is Finished; There Are No Tiles, And The Floor Is Red Cement.
4.8km To Homagama Town | 6km To Kiriwatthuduwa And Makubura Highways.|3km To Diyagama Town | 900m To Maharagama Thalagala Bus (280) Homagama Moonamale Bus ( 100m)
6 Perches With Electricity, Drinking Water.round Wall Roller Gate
living Room, Ac Room, 1 Bathroom, And Kitchen Are Available.
i Am Selling Urgently Due To An Urgent Need For Money.
price 95 Lakhs
for More Details
(whtsap)
Posted/edited: Today




