Search Options
More Search Options
We found 0 results. View results

House for sale in Kaduwela, Ihala Bomiriya

Ihala Bomiriya, Kaduwela
Please contact advertiser for price
Favorite
Your search results
  • 5 Bedrooms
  • 5 Bathrooms
  • 2500 sq.ft.
  • 3 Car parking spaces
Property Type: House
Price: Please contact advertiser for price
Area of land: 18.5 perches
Bedrooms: 5
Bathrooms/WCs: 5
Furnishing Status: Furnished
No. of floors: 2
Availability: Available Now

Description

කඩුවෙල, ඉහළ බෝමිරියෙන් පර්චස් 18.5 ක ඉඩම සහිත සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත.

🔹 කඩුවෙල නගරයට ඉතාමත් ආසන්නයේ පිහිටා ඇත.
🔹 නිදහස් වටපිටාවක් සහිත බැවින් පදිංචියට ඉතා සුදුසුය.
🔹 නගරයට ආසන්න බැවින් නේවාසික පුහුණු පාසලක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාර ආයතනයක් පවත්වාගැනීම සඳහා ඉතා සුදුසුය.
🔹 වැදගත් වටපිටාවක් සහ නිස්කලංක පරිසරයක් සහිත බැවින් ආගමික මධ්‍යස්ථානයක් සඳහා ද ඉතා සුදුසු වේ.
🔹 සියලු පහසුකම් පිරි කාමර සහිත බැවින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් සඳහා ද ඉතා සුදුසුය.
🔹 බැංකු සහ සුපිරි වෙළඳ සංකීර්ණ ආසන්නයේ පිහිටා ඇත.
🔹 මාළඹේ Sliit Campus වෙත පහසුවෙන් ළඟා විය හැක.

▪නිදන කාමර 5
▪උණු ජල පහසුකම් සහිත යාබද නාන කාමර 5
▪සියලු කාමර වායුසමීකරණය කර ඇත.
▪ඇතුළත සහ පිටත මුලුතැන්ගෙය
▪කෑම කාමරය
▪විසිත්ත කාමරය
▪පැන්ට්‍රිය
▪ගරාජය (වාහන 3 ක් සඳහා පමණ ඉඩකඩ ඇත)
▪ ඉඩකඩ සහිත උද්‍යානය
▪පිහිනුම් තටාකය
▪වතුර ටැංකිය
▪ගබඩා කාමරය
▪ Rooftop
▪ජලය, විදුලිය, සූර්ය පැනල, දුරකථන සම්බන්ධතාවය, Peo Tv සම්බන්ධතාවය, අන්තර් ජාල සම්බන්ධතාවය, Cctv පහසුකම් සහිතයි.
▪වැදගත් අසල්වාසීන් සහිත නිදහස් ස්වභාවික වටපිටාවක් සහිතයි.
▪නිවස වටා ආරක්ෂිත තාප්පය.

"හදිසි මුදල් අවශ්‍යතාවයක් මත වැඩිම ඉල්ලුම්කරුට වහාම විකිණේ. "

ගැණුම්කරුවන් සදහා පමණි. බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.

valuable Land And 2 Storied Luxury House Available For Sale In Kaduwela, Ihala Bomiriya

18.5 Perch
5 Bedrooms With Attached Bathrooms.
hot Water.
all Rooms Are Air-conditioned.
2 Kitchens With Pantry
living And Dining Area
swimming Pool
store Room
garage
tv Room And Balconies
open Terrace And Rooftop
solar Panel System
3 Phase Electricity
water Line
water Tank
telephone
peo Tv Connection
internet Facility
cctv
good Neighborhood
quite Natural Surroundings

due To An Urgent Financial Need, The Property Will Be Immediately Sold To The Highest Bidder
no Brokers Please, Genuine Buyers Only.

Posted/edited: 6 days ago

  • Change Currency

AC ROOMS
SWIMMING POOL
BRAND NEW
LUXURY SPECS
HOT WATER
MAINLINE WATER
3 PHASE ELECTRICITY
HOME SECURITY SYSTEM
ROOF TOP GARDEN
GARAGE
ATTACHED TOILETS
GATED COMMUNITY
MAID'S ROOM
MAID'S TOILET
OVERHEAD WATER STORAGE
Advertiser details

Owner

+94 742 ...... +94 742 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings