-
- 3 Bedrooms
-
- 2 Bathrooms
-
- 1300 sq.ft.
-
- 2 Car parking spaces
-
- Age of Building 8+ years
Description
පිලියන්දල – කහතුඩුව, දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට 500m දුරින් පිහිටි Slab එක දැමූ තනි තට්ටුවේ නිවසක් විකීනීමට 🍀
▪️දක්ශිණ අධිවේගී මාර්ගයට 500m
▪️120 හොරණ බස් පාරට 350m
▪️piliyandala ට විනාඩි 15
▪️ කොට්ට්වාට විනාඩි 7
▪️ අදිවේගී මාර්ගය හරහා කොලබ අවට හෝ දුර රැකියා කරන අයට ඉතාමත් පහසුයි 🤩
◾️පර්චස් 9.75
◾️වර්ග අඩි 1300
▪️ කාමර 3ක් ( ප්‍රධාන නිදන කාමරයේ Ac ඇත)
▪️නානකාමර 1
▪️සාලය හා කෑම කාමරය
▪️pantry එකක් සහිත කුස්සිය
▪️සේවකයන්ට කාමරයක් හා සේවක නානකාමරයක්
▪️සිවිලින් Fan 6ක් සහ Ac 1ක් ඇත
▪️වට තාප්පයක්, Roller Gate හා Wicket Gate
▪️hot Water
▪️වාහන 2ක් Parking සදහා ඉඩ ඇත
▪️සම්පූරණයෙන් Tile කර ඇත
▪️විශාල වැරැන්ඩාවක් ඇත
▪️නිවසටම ඇති පලල් පාර
▪️පිරිසිදු ඔප්පු , Bank Loan සදහා අනුමැතිය ලබා ගත හැකිය
▪️tap Line Water හා ලිදක් ඇත
▪️ඉතා හොද පලදාවක් තියෙන පොල් ගසක් ඇත
▪️ බිම් මහල සම්පූර්ණයෙන් නිමකර ඇත සහ පලමු මහල ඔබට රිසි සේ සාදා ගත හැක
▪️ඉතා වැදගත් සුහදශීලී අසල්වාසීන් ඇත
▪️ හොදම අමුද්‍රවය යොදා සාදන ලද නිවසකි
❌ගෘහ භාන්ඩ නොමැතිව ❌
💎💰 පදිංචි වීමට හෝ Investment Property යක් විදිහට හෝ සුදුසුය. ( මාසිකව Rs.70000 ආසන්න ආදයම් මුදලක් , ගෘහ භාන්ඩ නොමැතිව කුලී පදනමට දී උපයාගත හැක – අප මෑතක් වෙන තෙක් උපයා ගන්නා ලදී.)💎💰
⚠️ 💯 For Genuine Buyers Only
🥰පරික්ශා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්චා කර වෙනසක් කරවා ගත හැකිය. 🤩 අද හෙටම කරනවා නම් විශාල මිල අඩු කිරීමක්
tel – +45
– +38
– 🍀 +51 ( Whatsapp Only )
– 🍀+41 ( Whatsapp Only)
🚫⚠️ No Brokers ⚠️
⭕️9.75 Perches
⭕️1300 Sq Ft
⭕️3 Bedroom
⭕️1 Bathroom
⭕️spacious Living Room
⭕️dining Room
⭕️kitchen With Pantry
⭕️servant Room
⭕️walls Around The House
⭕️rolling Gate
⭕️fully Tiled
⭕️hot Water
⭕️2 Parking Space
⭕️6 Celling Fans And 1 Ac
⭕friendly Neighbors
⭕clear Deeds
Posted/edited: 89 days ago









