-
- 2 Bedrooms
-
- 2 Bathrooms
-
- 1200 sq.ft.
-
- 2 Car parking spaces
-
- Age of Building 5+ years
Property Type: House
Price: Rs. 8,800,000 Negotiable
Area of land: 10.5 perches
Bedrooms: 2
Bathrooms/WCs: 2
Furnishing Status: Unfurnished
No. of floors: 1
Availability: Available Now
Description
🏡️ඉතා ඉක්මනිනන් විකිනීමට ඕනකර තිබේ…🏡️
#රුවන්වැල්ලේ වැන්දල නිවසක් විකිණීමට#
රුවන්වැල්ල වැන්දල ගුණසේකර මාවතේ සමුදි පෙර පාසල ආසන්නව පිහිටි නිවස
ඉඩම ප.10.5කි තාප්ප වලින් වටකර ගේට්ටු දමා ඇත
නිවසේ පළමු මහල සම්පූර්ණ කර ඇත
නිවසම ටයිල් කර ඇත
නිවසේ සිට රාජසංහ ප්‍රාථමික විද්‍යාලයට මි.200කි රුවන්වැල්ල උසාවිය, ලේකම් කාර්යාලයට, කරවනැල්ල මූලික රෝහලට පහසුවෙන් යාහැකිය.
bed Room 02
livin Room
kitchen
bath Room
නිවසට යාමට පාර කොන්ක්‍රීට් කර ඇත
වාහන නැවැත්වීමට ඉඩ සහිතය
නිවාස සැලසුම අනුමත කර ඇත
බැංකු ණය ලබා ගැනීමට පහසුය
විකුණුම් මිල ලක්ෂ 88 කි
Posted/edited: 38 days ago




Contact Advertiser
Schedule a showing?
×
Report this ad