-
- 3 Bedrooms
-
- 1 Bathrooms
-
- 2150 sq.ft.
-
- 2 Car parking spaces
Property Type: House
Price: Rs. 24,900,000 Negotiable
Area of land: 18.4 perches
Bedrooms: 3
Bathrooms/WCs: 1
Availability: Available Now
Description
නුවර කොළඹ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 18.5ක ඉඩම සහ නිවස විකිණීමට ඇත
තෝලංගමුව D.s.සේනානයක මධ්‍ය විද්‍යාලයට කි.මී 1 ක් සහ
වරකාපොල නගරයට කිලෝමීටර් 3 කි.
නුවර කොළඹ ප්‍රධාන පාරට මුහුණලා කඩ කාමර 2ක් සහ තවත් කඩ කාමරයක් සෑදීමට ඉඩ තිබේ.
මුළුතැන්ගෙයි 2ක්, කාමර 3ක්, කෑම කාමරයක්, විශාල සාලයක්, ගබඩා කාමරයක්, නානකාමරයක් සහ වැසිකිළි 2ක් ඇත.
මාර්ගය අයින ඇතුළුව වාහන 7ක් සඳහා සෑහෙන වාහන නැවැත්වීමේ පහසුකම.
මීට අමතරව ඉඩමෙහි පොල් ගස් 5ක්, කෙසෙල් ගසක්, අඹ ගසක්, කොස් ගසක් සහ තවත් ගස් කිහිපයක් ඇත.
Posted/edited: 72 days ago
Contact Advertiser
Schedule a showing?
×
Report this ad