- 5 Bedrooms
- 3 Bathrooms
- 3750 sq.ft.
- 5 Car parking spaces
- Age of Building 2 years
Description
කොලඹ නුවර පාරට මිටර් 250ක් ඈතින් පිහිටා ඇති මෙම නව නිවස පහත සදහන් අංග වලින් සමන්විත වෙි.
පර්. 14.5,තැනිතලා බිමක්,
අලුතින් සාදන ලද දෙමහල් නිවස,
නිදන කාමර 5ක්
විසිත්ත කාමරයක්
නාන කාමර 3 සදහා උණුසුම් ජලය
වට තාප්ප,
දොර ජනෙල් තේක්ක ,
වාහන 5ක් පමණ නතර කිරිමට ඇති ඉඩකඩ
වර්ග අඩි 3750කි.
මිල ගනන් සාකචිඡා කල හැකිය.
these Two Stories Newly Built House And 14.5 Perches Land Extent Are Located In Pilimathalawa, 250 Meters Away From The Colombo- Kandy Road At Embilmeegame.
5 Spacious Bedrooms
3 Bathrooms With Hot Water
1 Dressing Room
1 Kitchen And Pantry
1 Living Area
3750 Sqft
wall And Gate
all Doors And Windows Made By The Teak.
prices Can Be Negotiable After Inspection.
for More Information And Personal Showing Please Contact Our Real Estate Agent.
Posted/edited: 59 days ago