Search Options
More Search Options
We found 0 results. View results

Land For Sale Immediately

174 Bus Route, Kottawa
Rs. 2,400,000 /Per Perch
Favorite
Your search results
  • 19 perches
Property Type: Bare Land
Price: Rs. 2,400,000 Per Perch
Area of land: 19 perches
Availability: Available Now
Shape of land: Square
Road frontage of land : 65 ft.

Description

🔵පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මීටර් 150ක් පමණ දුරින් 174 පාරට සමීපව වට තාප්ප ගේට්ටු යෙදූ පර්චස් 19ක ඉඩමේ වහාම විකිණීමට ඇත.
🔵පර්චස් 9.5 බැගින් කොටස් දෙකකට වුවද වෙන් කරගත හැකි ආකාරයට ගේට්ටු යොදා ඇත

🟣පර්චසයක මිල – ලක්ෂ 24කි
🟣මිල ගණන් සාකච්ඡා කර ගත හැක

🟠සියලු පහසුකම් සහිත කොට්ටාව නගරයට මීටර් 300කි
🟠කොට්ටාව අධිවේගී පිවිසුමට හා අන්තර් හුවමාරු බස් මධ්‍යස්ථානයට මීටර් 600කි
🟠සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටර් 2.5කි
🟠සියලු රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 7කි
🟠හේමාස් රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට කඩිනමින් ළඟාවිය හැකි දුරකි

💠පිරිසිදු ඔප්පු සහිතයි

🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි

🔵a Gated 19 Perches Land Is For Sale Immediately, About 150 Meters From Dharmapala College, Pannipitiya, Close To 174 Road.
🔵the Gates Are Installed In Such A Way That It Can Be Divided Into Two Parts Of 9.5 Perches Each.

🟣price Per Perches – 24 Lakhs
🟣prices Are Negotiable

🟠300 Meters To Kottawa Town With All Amenities
🟠600 Meters To Kottawa Expressway Entrance And Interchange Bus Station
🟠2.5 Km To Maharagama City With All Amenities
🟠7 Km To Battaramulla City Where All Government Institutions Are Located
🟠within Easy Reach Of Hemas Hospital, Sri Jayewardenepura Hospital

💠with Clean Deeds

🔴buyers Only Contact
🔴brokers Not Required

Posted/edited: Yesterday

  • Change Currency

Advertiser details

BMN Property Solutions

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings