Search Options
More Search Options
We found 0 results. View results

Land For Sale Immediately

174 Bus Route, Thalawathugoda
Rs. 1,700,000 /Per Perch
Favorite
Your search results
  • 15 perches
Property Type: Bare Land
Price: Rs. 1,700,000 Per Perch
Area of land: 15 perches
Availability: Available Now
Shape of land: Rectangle
Road frontage of land : 50 ft.

Description

🔵කොට්ටාව බොරැල්ල 174 බස් මාර්ගයේ පොල්වත්ත හන්දියට මීටර් 100ක් පමණ දුරින් පර්චස් 15ක බිම් කැබැල්ලක් වහාම විකිණීමට ඇත.
පර්චස් 7ක් හෝ 8ක් වශයෙන් කොටස් දෙකකට වුවද මිලදී ගත හැක.

🟣පර්චසයක මිල ලක්ෂ 17කි
🟣මිල ගණන් සාකච්ඡා කරගත හැක

🟠සියලු පහසුකම් සහිත තලවතුගොඩ නගරයට කිලෝමීටර් 1.5කි
🟠ඉසුරුපාය, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය පිහිටි සහ රාජ්‍ය ආයතන පිහිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට කිලෝමීටර් 3.5කි
🟠සෙත්සිරිපාය, සුහුරුපාය හා රජයේ අමාත්‍යාංශ පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 5කි
හේමස් රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 1.5කි

💠නිරවුල් ඔප්පු සහිතයි

🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි

🔵a 15 Perches Plot Of Land Is Available For Immediate Sale, About 100 Meters From The Polwatta Junction On The Kottawa-borella 174 Bus Route.
can Be Purchased In Two Parts, 7 Or 8 Perches.

🟣price Per Perches Is 1.7 Million
🟣prices Are Negotiable

🟠1.5 Km To Thalawathugoda Town With All Amenities
🟠3.5 Km To Denzil Kobbekaduwa Mawatha, Where The Isurupaya, Akuregoda Army Headquarters And The Western Province Chief Minister’s Office Are Located And Government Institutions Are Located
🟠5 Km To Battaramulla Town, Where Sethsiripaya, Suhurupaya And Government Ministries Are Located
🟠1.5 Km To Hemas Hospital, Sri Jayewardenepura Hospital

💠with Clear Deeds

🔴buyers Only Contact
🔴brokers Not Required

Posted/edited: Yesterday

  • Change Currency

Advertiser details

BMN Property Solutions

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings