- 10.00 perches
Description
සුන්දර වෙල් යායක සිරිය විදිමින් ගම්පහ මහ නගර සභා සීමාවේ පදිංචියටත් ආයෝජනයටත් කදිම අවස්ථාවක් ??️
**guardian Field's Edge**
✅ ගම්පහ නගර සීමාවේ ඉඩම් ව්‍යාපෘතීන් අතර අඩුම මිල අපෙන්
✅ කොළඹ නුවර පාරට විනාඩි 05ක දුරින් පර්චස් 10 සිට 12 දක්වා නේවාසික බිම් කොටස්
✅ දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික පාසල් බල සීමාවේ පිහිටා ඇත.
✅ ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට විනාඩ් 05
✅ කඩවත,කිරිල්ලවල,ගම්පහ,ගනේමුල්ල ප්‍රධාන නගර මැදිව
✅කඩවත Metro Shopping Complex-වෙත විනාඩි 05?️?
✅ 738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්?
✅ කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය? ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.
? තෙකලා විදුලිය,
?නල ජලය,
?කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම නේවාසික පහසුකම් සමගින්..
✅ බිම්කොටසේ වටිනාකමින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24න් ගෙවීමේ හැකියාව..
වැඩි විස්තර සදහා අමතන්න. ?
Posted/edited: Yesterday