Search Options
More Search Options
We found 0 results. View results

Land for sale in kadawatha kossinna

kossinna, Kadawatha
Rs. 400,000 /Per Perch
Favorite
Your search results
  • 10.25 perches
Property Type: Bare Land
Price: Rs. 400,000 Per Perch
Area of land: 10.25 perches
Availability: Available Now

Description

▪️කඩවත , ගම්පහ ,රාගම සහ කිරිබත්ගොඩ නගර වලට ඉතාමත් පහසුවෙන් ලඟා විය හැකි, නුවර පාරට ලඟම හොඳම ඉඩම.

▪️කිරිල්ලවල කොස්සින්න පාරෙන් අගනා බිම් කොටස්

▪️නුවර පාරට 2.3 Km

▪️බැලුම්මහර හංදියට 6 Km

▪️කඩවත නගරයට 5.5 Km

කිරිල්ලවල ජාතික පාසලට 3.5 Km

▪️කඩවත අධිවේගි මාර්ග පිවිසුමට 6 Km

▪️නළජලය, විදුලිය, කොන්ක්‍රීට් කාණු පද්දතිය, තාර යෙදූ පුළුල් මාර්ග සහිතව ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතලගින් ඇති

▪️සුපිරි නේවාසික බිම් කොටස් ක් ඔබ වෙනුවෙන්.

▪️අත්පිට මුදලට මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්

▪️මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න

▪️පර්චසය රු.400,000/= සිට

▪️පර්චස් 10 කොටස් වලින් වෙන්කර ගැනීමේ හැකියාව

▪️රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.

දැන්ම අමතන්න ?

Posted/edited: Yesterday

  • Change Currency

Advertiser details

Guardian realestate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings