Search Options
More Search Options
We found 0 results. View results

land for sale in seeduwa

seeduwa, Ja-Ela
Rs. 520,000 /Per Perch
Favorite
Your search results
  • 11 perches
Property Type: Bare Land
Price: Rs. 520,000 Per Perch
Area of land: 11 perches
Availability: Available Now

Description

කටුනායක සීදුව මුතුවාඩියෙන් අගනා බිම්කොටස් විකිණීමට

ප්‍රධාන පාරට මීටර් 400ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,

අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්දති,

පර්චස් 11,12 ප්‍රමානවලින් ඉඩම් කැබලි විකිණීමට.

කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,

අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.

සුපිරි වෙලදසැල්,ජනප්‍රිය පාසල්,තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.

මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,

50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්,

නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න

එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න

Posted/edited: 2 days ago

  • Change Currency

Advertiser details

Guardian realestate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings