-
- 23 perches
Description
Land for Sale – Welipenna West | Two Clear-Deed Plots (Total 23 Perches)
Property Highlights:
✓Located just 1.1 km from the Aluthgama–Mathugama main road
✓Only 3.3 km to the Southern Expressway entrance
✓Two adjoining land plots, each 11.5 perches (Total: 23 perches)
✓Clear title deeds – legally verified and ready for immediate transfer
✓Ideal for residential, commercial, or investment purposes
✓Water and electricity connections available
✓Peaceful and quiet environment with easy access to local amenities
✓Close proximity to Ella Dola Waterfall, Welipenna Provincial School, Post Office, Kalmira Hardware, and Three Wheeler Park
Price: Negotiable
වැලිපැන්න වෙස්ට්, නිරවුල් ඔප්පු සහිත ඉඩම් කැබලි දෙකක් (මුළු පර්චස් 23)
ස්ථානයේ විශේෂාංග:
✓ප්‍රධාන මාර්ගයට (අලුත්ගම-මතුගම) මීටර් 1100 (1.1km) පමණ
✓අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 3300 (3.3km) පමණ
✓ඉඩම් දෙකම පර්චස් 11.5 බැගින්, මුළු පර්චස් 23ක්
✓නිරවුල් ඔප්පු සහිත, නීතිමය ගැටළු වලින් තොරයි
✓පදිංචියට, වාණිජ ව්‍යාපෘතියකට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
✓විදුලිය සහ ජල පහසුකම් ඇත
✓නිවන් සන්සුන් පරිසරයක පිහිටා ඇත
✓ආසන්නයේ Welipenna පාසැල්, Ella Dola ජලාපතය, Kalimira Hardware, Three Wheeler Park, Welipenna පොස්ට් ඔෆිස් ඇතුළු පහසුකම් ඇත
මිල: සාකච්ඡා කර හැක
Posted/edited: 23 days ago