Search Options
More Search Options
We found 0 results. View results

Land with Half built House for Sale in Gonahena road, Kadawatha.

Gonahena road, Kadawatha
Rs. 38,000,000
Favorite
Your search results
  • 22.4 perches
Property Type: Bare Land
Price: Rs. 38,000,000
Area of land: 22.4 perches
Availability: Available Now
Shape of land: Square

Description

22.4 Perches of Land with Half built House for Sale in Gonahena road, Kadawatha.Just 1.5 km to Kadawatha interchange.The house approx. 5,200 sq.ft with a pleasing and serene environment with excellent neighborhood.
House Plan consists 06 bedrooms, 05 bathrooms, Living room, dining room, Store room and servent room.
Parapet wall right round.

කඩවත ගෝනහේන පාරේ පර්චස් 22.4 ක ඉඩමක් සහිත අඩක් නිමකල නිවසක් විකිණීමට ඇත. කඩවත අධිවේගී හුවමාරුවට කි.මී. 1.5යි. නිවස දළ වශයෙන්. වර්ග අඩි 5,200 ක බිම් ප්‍රමාණයක ඉදිකර ඇති අතර ප්‍රසන්න සහ සන්සුන් පරිසරයක් සහිත විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත.මෙම නිවස නිදන කාමර 06, නාන කාමර 05, විසිත්ත කාමරය, කෑම කාමරය, ගබඩා කාමරය සහ සේවක කාමරයක් සෑදීම සදහා සැලසුම් කර ඇති අතර නිවස වටා ශක්තිමත් තාප්පයක් ද පවතී.

– Tap Line water, Electricity, Telephone and other necessary facilities available.
– නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

– 15 feet wide good motorable road up to the land.
– ඉඩම දක්වා අඩි 15 ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

– Plan approved by the Council.
– නගර සභාව විසින් අනුමත කරන ලද සැලැස්ම

– If the client needs the house to be removed arrangements could be made to do so, as the house value is not included in the price.
– සේවාදායකයාට නිවස ඉවත් කිරීමට අවශ්‍ය නම්, නිවසේ වටිනාකම මිලට ඇතුළත් නොවන බැවින් එසේ කිරීමට කටයුතු කළ හැක.

PRICE FOR LAND VALUE ONLY.

– Just 5 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.

කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 5 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

– Close proximity to all the leading banks, super market, government & international schools and other leading outlets in the Kadawatha area. It's a very calm & peaceful residential location with all necessary urban facilities.

කඩවත ප්‍රදේශය තුළ සියළුම බැංකු, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්යන්තර පාසල් සහ අනෙකුත් ප්‍රමඛපෙළේ වෙළඳසැල් ඉතා ආස්න්නව පිහිදා ඇත. සියලු නාගරික පහසුකම් සහිත ඉතා පදිංවියට ඉතා සුදුසු නේවාසික බිමි කැබැල්ලක්.

Don't be late … Become a proud owner of a land in Kadawatha.
Clear Deeds for Loan Facility.

පමා නොවන්න … සීග්‍රයෙන් දියූණුවන කඩවත නගරයේ බිම් කොටසක සාඩම්බර හිමිකරැවෙකු වන්න…

ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු…

Posted/edited: 10 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings