Search Options
More Search Options
We found 0 results. View results

Modern furnished luxury single storey house available

Homagama
Rs. 22,000,000 /ONO
Favorite
Your search results
  • 3 Bedrooms
  • 2 Bathrooms
  • 1537 sq.ft.
Property Type: House
Price: Rs. 22,000,000 ONO
Area of land: 7 perches
Bedrooms: 3
Bathrooms/WCs: 2
Furnishing Status: Furnished
Availability: Available Now

Description

‬(PR915)Modern furnished luxury single storey house available

◼ 3 BEDROOMS
◼ 2 BATHROOMS WITH HOT WATER
◼ 7 PERCHES
◼ 1537 SQFT

හෝමාගම නවීන ලෙස සැකසූ සුඛෝපභොගී තනි මහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

* 122 කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයට මී. 200 දුරින් (Walking Distance)

* හෝමාගම, මීගොඩ

* පර්චස් 07යි

* 1537 Sqft

* ලක්ෂ 238 යි (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

* නිදන කාමර 03 යි (12X10)

* නාන කාමර 02 යි ( 6 x 6 1/2, 9 x 4)

* සාලය (16 x 14)

* කුස්සිය (12 x 10)

* පැන්ට්‍රිය ( කොස් ලීයෙන් නිම කර ඇත)

* කෑම කාමරය (12 x 10)

* වැරන්ඩාව (22 x 12)

* අඩි 25 කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.

* සම්පූණයෙන් ටයිල් කර ඇත

* පිනිෂින් වහල

* Hot Water

* වට තාප්ප

* Roller Gate, Wicket Gate

* සිවිලිම සම්පූණයෙන් දැවයෙන් කර තිබීම (වැරන්ඩාවේ සිවිලිමත් සමග)

* කොහොඹ, තේක්ක දැව භාවිතා කර දොර ජනේල සාදා තිබීම.

* නිවසෙහි ඇති සම්පූණයෙන් ලී Water Base කර තිබීම (වහලය සමග)

* ගාන්දිරිස්, තේක්ක, ලුණුමිදෙල්ල, වෙලන් දැවයෙන් වහලය සාදා තිබීම.

* සම්පූණයෙන් නිවසෙහි ජල බැස්මට කොරියන් වැහි පිහිලි භාවිතාය

* වහලය රයිනෝ ෂීට්

* සිමෙන්ති – සංස්ථා සිමෙන්ති

* ටයිල් – Lanka Tile

* ජල නල – S Lon

* මාකුඹුර, අතුරුගිරියය විනාඩි 20න් ලගාවිය හැකිය

Price Negotiable

Contact for more details

Price
22million
220lks

?DREAM HOMES REAL ESTATE(PVT)LIMITED?
?Let us Find Your Dream property?

Posted/edited: 58 days ago

  • Change Currency

BRAND NEW
HOT WATER
MAINLINE WATER
GARAGE
Advertiser details

Dream Homes

+94 765 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings