Search Options
More Search Options
We found 0 results. View results

Nature friendly Nearly 3 Acres of Land for Sale on Danovita Road, Mirigama.

Nittambuwa, Gampaha
Please contact advertiser for price
Favorite
Your search results
  • 2.5 acres
Property Type: Bare Land
Price: Please contact advertiser for price
Area of land: 2.5 acres
Availability: Available Now

Description

Discover the serenity of eco-friendly living with this stunning parcel of 2 Acres, 122 Perches (2 Acres, 2 Roods, 22 Perches) of land nestled along Danovita Road in Mirigama. Blessed with breathtaking natural beauty, this virgin land boasts lush greenery and panoramic views, making it an ideal haven for those seeking tranquility and sustainability.d) Deed is available for financing.

මීරිගම ප්‍රදේශයේ දංඕවිට පාරේ පිහිටා ඇති අක්කර 2, පර්චස් 122 කින් යුත් මනරම් පරිසරයක් සහිත පරිසර හිතකාමී හා සන්සුන් වටපිටාවක පිහිටා ඇත ඉඩමක් වහාම විකිණීමට ඇත.කදිම ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි මෙම භූමිය සශ්‍රීක, හරිත හා මනරම් දසුන් වලින් සමන්විත වන අතර එය සන්සුන් භාවය සහ නිදසසේ ජීවත් වීමට ඉඩමක් සොයන අයට කදිම තෝතැන්නක් වේ
Situated just 2.5 km from Mirigama's main town, this slightly sloped terrain offers a picturesque backdrop with scattered rock plains. The land is adorned with 20 coconut trees, 8 jackfruit trees, 15 mango trees, and various other fruit varieties, along with timber trees like teak and lunumidella.

Perfect for both commercial and residential purposes, this property is uniquely positioned in an isolated area, making it ideal for a meditation center or an eco-friendly resort. Additionally, its suitability for agricultural purposes is enhanced by the available facilities.

Conveniently located within proximity to essential amenities, including:

* Electricity
* Well water
* Carpeted/Tar/Gravel road access
* This property also features clear fencing.
* Natural water stream

With just a 5 km distance to the Northern Expressway Interchange and easy access to major roads like the Kandy-Colombo main road, this land offers both accessibility and tranquility, promising a lifestyle harmonized with nature.

The plan has been approved by the Mirigama Pradeshiya Sabha, and a clear Sinnakkara (Freehold) Deed is available for financing.

මීරිගම ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 2.5 ක් දුරින් පිහිටා ඇති මෙම ඉඩම තරමක් බෑවුම් සහිතය. භූමියේ ගල් සහිත මනරම් සුන්දර පසුබිමක් ඇත. පොල්ගස් 20 ක්, කොස් ගස් 8 ක්, අඹ ගස් 15 කින් සහ තේක්ක සහ ලුණුමිදැල්ල වැනි වටිනා දැව ගස් සමඟින් විවිධ පලතුරු වර්ග රාශියක් සරුසාරව ඉඩමේ වගා කොට ඇත .

වාණිජ හා නේවාසික අරමුණු දෙකටම පරිපූර්ණ වන මෙම දේපල හුදකලා ප්‍රදේශයක පිහිටා ඇති අතර, එය භාවනා මධ්‍යස්ථානයකට හෝ පරිසර හිතකාමී නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු වේ. මීට අමතරව, පවතින පහසුකම් අනුව කෘෂිකාර්මික කටයුතු සඳහාද එහි යෝග්‍යතාවයක් ඇත.

අත්‍යාවශ්‍ය පහසුකම් වලට පහසුවෙන් ළගිවිහ හැකි ලෙස ඉඩම පිහිටා ඇත.

* විදුලිය
* ළිං ජලය
* කාපට්/ තාර/ බොරළු මාර්ග පුළුල් ප්‍රවේශ මාර්ගය
* පැහැදිලි මායිම්.
* ස්වභාවික උල්පත් ජලය

උතුරු අධිවේගී මාර්ගයේ අන්තර් මීරිගම හුවමාරුවට කිලෝමීටර් 5 ක දුරක් සහ මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය වැනි ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මෙම ඉඩම ස්වභාව ධර්මයට අනුගත වූ ජීවන රටාවකට ප්‍රවේශ්‍යතාව සහ සන්සුන් භාවය යන දෙකම ලබා දෙයි.

මෙහි සැලැස්ම මීරිගම ප්‍රාදේශීය සභාව විසින් අනුමත කර ඇති අතර, ණය ලබා ගැනීම සඳහා පැහැදිලි සින්නක්කර ඔප්පුවක් තිබේ.

Posted/edited: 7 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings