Search Options
More Search Options
We found 0 results. View results

Nearly 2 Acres Tea Cultivated Multipurpose Land for Sale in Avissawella.

Kudagama, Avissawella
Rs. 13,000,000
Favorite
Your search results
  • 252 perches
Property Type: Bare Land
Price: Rs. 13,000,000
Area of land: 252 perches
Availability: Available Now

Description

1 Acre, 2 Roods, 12.5 Perches (252 Perches) beautiful tea land is available for sale in Kudagama Village, Avissawella. Located less than 2.0 Km from the High-Level road towards Kudagama road, the land is set in a scenic environment near the Kelani River. Proximity to Seethawaka Export Processing Zone. There are 15 Mahogany, 6 Jackfruit, 2 Fruiting Durian and 1 large Madatiya trees in the land.

අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශයේ පර්චස් 252 ක සම්පූර්ණයෙන්ම තේ වගා කරන ලද ඉඩමක් කඩිනමින් විකිණීම සඳහා වෙන්කර ඇත. බදුල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2 කට අඩු දුරකින් හා සීතාවක අපනයන කලාපයට ඉතා ආසන්නවද පිහිටා ඇත. මෙම ඉඩමෙහි මැණික් ඉල්ලම් පවතින අතර මැණික් ගැරීම සඳහා බලපත්‍ර ද සහිත වේ. ඉඩමේ මැහෝගනී 15, කොස් 6, ඵල දරන දූරියන් 2 සහ ලොකු මදටිය 1 ගස් ඉඩමේ ඇත.

– Ideal for gem mining, as the area is known for its rich gem resources. Currently cultivated with tea, but also suitable for rubber, cinnamon, or other crops.

– මැණික් සම්පත් සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා මැණික් ගැරීම සඳහා වඩාත් සුදුසුය. දැනට තේ වගා කර ඇත නමුත් රබර්, කුරුඳු, හෝ වෙනත් භෝග සඳහා සුදුසු වේ.

– Currently,kg of tea leaves are plucked every month. By applying more fertilizer, we can increase the yield of tea leaves.
– දැනට මසකට තේ දළු කිලෝග්‍රෑම්ක් නෙලනු ලැබේ. වැඩිපුර පොහොර යෙදීමෙන් තේ දළු අස්වැන්න වැඩි කර වැඩිකර ගැනීමේ හැකියාව පවතී.

– This is a great opportunity for those interested in gem mining or agricultural ventures. If you are new to gem mining, this land could be an excellent start for your business.

– මැණික් ගැරීම හෝ කෘෂිකාර්මික ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන අයට මෙය හොඳ අවස්ථාවකි. ඔබ මැණික් ගැරීමට අලුත් නම්, මෙම ඉඩම ඔබේ ව්‍යාපාරයට විශිෂ්ට ආරම්භයක් විය හැකිය.

– The main town Avissawella is within 2.5 Km

– අවිස්සාවේල්ල ප්‍රධාන නගරයට කිලෝමීටර් 2.5ක දුරින් පිහිටා ඇත.

– Close to Government and International schools, Leading banks, financial institutions, supermarkets, and restaurants/ fast food outlets.

– රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ප්‍රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, සහ අවන්හල්/ක්ෂණික ආහාර අලෙවිසැල් වලට ආසන්නව පිහිටා ඇත.

Posted/edited: 7 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings