-
- 6 Bedrooms
-
- 3 Bathrooms
-
- 1450 sq.ft.
Description
Newly renovated house is for sale in Malwatte, Nittambuwa, built on a 15 perches plot of land. This house is located in a friendly environment with a very good neighborhood. It is easily accessible to Nittambuwa town and is within walking distance of the Kandy – Colombo main road, making this a profitable investment opportunity that is increasing in value day by day.
නිට්ටඹුව, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි පර්චස් 15ක ඉඩමක ඉදිකර ඇති නවීකරණය කරන ලද නිවසක් විකිණීමට ඇත. ඉතා හොද අසල්වැසි ප්‍රදේශයක් සහිත මිත්‍රශීලී පරිසරයක මෙම නිවස පිහිටා ඇත.නිට්ටඹුව නගරයට ඉතා පහසුවෙන් ලගා වීමටත් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරකින් පිහිටා ඇති නිසා මෙය දිනෙන් දින මිල ඉහල යන ඵලදායි ආයෝජන අවස්ථාවකි.
Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
Just 5 minutes to Nittambuwa Town and easy access
නිට්ටඹුව නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Posted/edited: Today