-
- 40 perches
Description
Prime 40 Perch Land for Sale – Gemunu Place, Aluth Malkaduwawa, Kurunegala
Located just 3.5 km (5-minute drive) from Kurunegala Town, this valuable 40 perch property is ideal for residential or investment purposes. Peaceful surroundings, clear deed, and easy town access make it a great opportunity.
👉 Spacious 40 Perch Land
👉 Clear deed, ideal for residential use
👉 Direct access to a well-maintained carpeted road
👉 Clearly defined boundaries – fenced on three sides with walls, front facing the road
👉 Majority of neighboring residents are professionals in respectable occupations
👉 Only 350 meters to the Kurunegala–Negombo main road
👉 Very quick and easy access to Kurunegala town
Price negotiable. Call now for more information!
අගනා පර්චස් 40ක ඉඩමක් – ගැමුනු පෙදෙස, අලුත් මල්කඩුවාව, කුරුණෑගල
කුරුණෑගල නගරයට කි.මී. 3.5ක් (විනාඩි 5ක දුර) පමණි. පදිංචියට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු මෙම අගනා ඉඩම නිරවුල් ඔප්පු සහිතයි. නගරයට පහසු පිවිසුමක් සහිත නිස්කලංක පරිසරයකි.
👉විශාල පර්චස් 40
👉පදිංචියට සුදුසු නිරවුල් ඔප්පු
👉ඉඩම අසලටම ඇති පැහැදිලි කාපට් අතුරා ඇති මාර්ගය
👉 ඉතා පැහැදිලි මායිම් – තුන් පැත්තකින් තාප්ප වලින් වට වී ඇත, ඉදිරිපස සීමාව මාර්ගයට
👉අවට පදිංචි අසල්වාසීන් බොහොමයක් වැදගත් ඉහල රැකියාවල නියුතු අය වේ.
👉 කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මීටර් 350
👉කුරුණෑගල නගරයට ඉතා පහසුවෙන් සහ ඉක්මනින්ම පිවිසිය හැක
මිල ගණන් සාකච්ඡා කළ හැක..
Posted/edited: 26 days ago

