-
- 5 Bedrooms
-
- 2 Bathrooms
-
- 2000 sq.ft.
-
- 5 Car parking spaces
-
- Age of Building 4+ years
Description
Old 170 34p.
New 255 27p.
Land 170 56p.
Old
New
Land 140 (if 56p)
(Land 130 if 53p)
Total
රඹුක්කන, පින්නවල
පිහිටි වටිනා ඉඩම සමඟ නිවාස 2ක් ඉක්මනින් විකිනීමට!
වැඩිදුර විස්තර සඳහා කරුණාකර පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න.8 /6.
(ඔබගේ දුරකථන පණිවිඩ වලට පමණක් ප්‍රතිචාර දක්වන බව කරුණාවෙන් සලකන්න!)
*පර්චස් 117 යි.
*කාපට් බස් මර්ගයට මුහුණලා.
*නළ ජලය, විදුලිය හා ස්ථාවර දුරකථන පහසුකම්.
*මිශ්‍ර බෝග වගාව
(පොල්, තැඹිලි, කොස්, ගම්මිරිස්, කෙසෙල් සහ පළතුරු වර්ග රැසක්)
*මධ්‍යම අධිවේගි මාර්ගයට ඉතා ආසන්නව.
*රඹුක්කන දුම්රිය පලට,
*පින්නවල අලි අනාථාගාරය/ එළිමහන් සත්ව උද්‍යානය විනාඩි 10ක දුරින්,
*කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල, මාවතගම නගරවලට පහසුවෙන් ලඟාවිය හැකියි.
නිවස 1:
වර්ග අඩි 1500ක මෑතකදී සාදා නිම කරන ලද (2019) විශාල ප්‍රමාණයේ නවීන නිවස.
*නිදන කාමර 3යි.
(විශාල ප්‍රමාණයේ කාමර 2යි)
*නාන කාමර 2යි.
*ටයිල් කර ඇත.
නිවස 2:
ඉතා හොදින් නඩත්තු කරන ලද පැරණි නිවස.
*කාමර 5යි.
*නේවාසික අවශ්‍යයතාවයට මෙන්ම සංචාරක ව්‍යාපාර කටයුතු සඳහාද ඉතා යෝග්‍යයයි.
*සම්පූර්ණ දේපල හෝ වෙන් වෙන් වශයෙන් නිවාස හෝ අවශ්‍යය ප්‍රමාණයෙන් ඉඩම් මිළදී ගැනීම සඳහා විමසන්න.
*බ්‍රෝරෝකර්වරු, දේපල වෙළඳ නියෝජිතවරුන් අවශ්‍යයයි.
Rambukkana, "Pinnawala" 120 perch land with 2 houses for quick sale!
*Adjoining Carpeted road
*Pipe borne Water, Electricity & Fixed SLT Telephone lines.
*Close to Central Highway
*10 minutes from Rambukkana Railway Station, Pinnawala Elephant Orphanage & Pinnawala Zoo.
*Easy access to Kegalle, Mawanella, Kurunegala, Mawathagama.
HOUSE No 1:
*Recently built 1500 sq.ft house
*3 bedrooms. (Two Extra large)
*Tiled floor.
*2 Bathrooms.
HOUSE No.2
*Well-maintained Old house with 5 bedrooms.
*Mixed cultivation.
*Elevated Land.
*It is ideal for tourism-related ventures or uses for residential purposes.
* Ready to give away entire property or houses or bare blocks.
We welcome Brokers & Property Sale agents.
____________________
The Owner
**මිළ ගණන් සාකච්ඡා කර ගත හැකිය!
** ඔබගේ දුරකථන පණිවිඩ වලට පමණක් ප්‍රතිචාර දක්වන බව කරුණාවෙන් සලකන්න!
වැඩිදුර විස්තර සඳහා කරුණාකර පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න.8 /6.
Posted/edited: 56 days ago



