-
- 7 perches
Property Type: Bare Land
Price: Rs. 750,000 Per Perch
Area of land: 7 perches
Agent Ref: Thilak
Availability: Available Now
Shape of land: Square
Description
නුවර ප්‍රධාන බස් පාරට 3km නුදුරින්
කොන්ක්‍රීට් කානු පද්ධතිය
අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග
කඩවත නගරයට විනාඩි 5 යි
කඩවත – දෙල්ගොඩ 216 බස් පාරට පයින් යන දුරින්
කිරිබත්ගොඩ, මාකොළ, දෙල්ගොඩ, කඩුවෙල නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව
තෙකලා විදුලිය / නළ ජලය
නාගරික සීමාවෙන් සුපිරි බිම් කොටස්
කඩවත අධිවේගී පිවිසුම ආසන්නයේ
රු.500,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, ශරීර සුවතා මං තීරු ඇතුළු සියලු පහසුකම් අවටින්
බිම් කොටසේ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව වසර 2 ගෙවන්න.
ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න දැන්ම අමතන්න
Posted/edited: 11 days ago



Contact Advertiser
Schedule a showing?
×
Report this ad