-
- 10 perches
Description
🏡 කඩවත – කොස්සින්නෙන් නේවාසික ඉඩමක් විකිණීමට
කිරිල්ලවල, ගම්පහ සහ ගණේමුල්ල වැනි ප්‍රධාන නගර වලින් වට වූ, වේගයෙන් සංවර්ධනය වන කඩවත දිස්ත්‍රික්කයේ පිහිටි පර්චස් 10 ක නේවාසික බිම් කොටස්,,
✅නුවර පාරේ සිට 04km දුරින් කඩවත කොස් ඉන්නෙන් පර්චස් 10 බිම් කොටස්
✅කඩවත ගනේමුල්ල පාරට 2km
✅දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික පාසල් බල සීමාවේ පිහිටා ඇත.
✅ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට 5min
✅කඩවත අධිවේගි මාර්ග පිවිසුමට 4km
✅738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්
✅කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.
🏗️ නවීන යටිතල පහසුකම්
තෙලා විදුලිය
නල මාර්ගයෙන් ජලය
තාරකා දැමූ පුළුල් අභ්‍යන්තර මාර්ග
සියලුම අත්‍යවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළත් වේ
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Yesterday


